වෙන්ද වගේම ඉතාමත් ලොල් සහගත ලෙස මෙන්න කොපි පේස්ට් කලා :D ගෑම් පෝස්ටුවක් දාල යන්ඩ කියල ආව.. කලින් දුන්නනෙ මැඩල් ඔෆ් හෝනර් අලියාඩ් ඇසෝල්ට් ගේම් එක.. මේ ඒකටම තවත් එකක්.. නිකං මුඩ් එකක් වගේ.. කෝල් ඔෆ් ඩියුටි එකට යුනයිටඩ් ඔෆෙන්සිව් දාල වෙනස් කරගන්නව වගේ මෙඩල් ඔෆ් හෝනර් අලියාඩ් ඇසෝල්ට් එකට මේක දාල වෙනස් කරගන්ඩයි තියෙන්නෙ.. එතකොට මේක වෙනමම ගේම් එකක්.. ගේම් එක Medal of Honor Allied Assault Spearhead මේක දාන්න Medal of Honor Allied Assault ඉන්ස්ටෝල් කල්ල තියෙන්න ඕනෙ.. :D ඉන්ස්ටෝල් ම ඕන්නෑ.. මම දුන්න පෝටබල් එක තිබ්බත් ඇති.. මේ තියෙන්නෙ ඒ දුන්නු එක.. :D http://allbloglk.blogspot.com/2012/04/medal-of-honor-allied-assault.html ඉස්සෙල්ල ඕක බාගන්න ඕනෙ... ඕකෙ තියෙන රාර් එක එක්ස්ට්‍රෑක්ට් කල්ල ගත්තහම ගේම ගැහුවහැකි... දැන් මේ දෙන ඉස්පියර්හෙඩ් එක දාන්න ඔය යට ලින්කුවෙන් ගිහිං ඒක බාගන්ඩ.. http://kat.ph/ medal-of-honor-allied-assau lt-spearhead-t820432.html 100% වැඩ.. මම ඕක දාල බැලුව... ඕක බෑවහම එනව Mohaas.iso කියල ඉමේජ් ෆයිල් එකක්.. ඕක ඩීමන් ටූල්ස් වලිං හරි මක්කෙං හරි මෞන්ට් කොල්ල ගන්ඩ... ආහ...