Skip to main content

Posts

Showing posts from December, 2013

The fastest, safest, smartest DNS service on the planet.

  DNS කියන්නේ අන්තර්ජාලයේ හෝ වෙන මොනයම් network එකක හෝ තිබෙන, host names, domains IP එකක් බවට හැරවීමය. මන්ද පරිගණකයට හදුනාගත හැක්කේ binary අගයන් පමණි. මිනිසාට පහසුවෙන් මතක තබා ගත හැක්කේ නාමයන් පමණි.  උදා:  domain: google.com  IP:     173.194.40.227 මම DNS භාවිතා කරලා slt.lk කියන එකට අමතර domain නාමයක් ලබාදුන්නා.  slt.shit.la ලෝකයේ ප්‍රධාන DNS servers 13ක් තියෙනවා. ඒ කියන්නේ අපේ ISP ගේ ඉඳලා අපිට DNS දෙනවා වැරදිලාවත් ඒ ගොල්ලෝ ගාව යම් domain එකකට අදාළ IP එක නොතිබුනොත් වෙනත් DNS එකක් කරා අපිව යනවා. එහෙම ගිහිල්ලා අවසාන නවාතැන වන්නේ මේ ප්‍රධාන servers එහෙමත් නැතිනම් root servers. ඒවයෙත් අපි ඉල්ලන එක නැතිනම් ඒ කියන්නේ එහෙම එකක් නෑ.  Hostname IP Addresses Manager a.root-servers.net 198.41.0.4, 2001:503:ba3e::2:30 VeriSign, Inc. b.root-servers.net 192.228.79.201 University of Southern California (ISI) c.root-servers.net 192.33.4.12 Cogent Communications d.root-servers.net 199.7.91.13, 2001:500:2d::d University of Maryland e.root-servers.net 192.203.23

Bandwidth Monitor [Usage Monitor] for all

අනතර්ජාලය භාවිතා කිරීමේ සීමිත හැකියාවක් ඇති අවධියෙක තමන්ගේ Bandwidth එක දවස ගානේ Monitor කිරීම ඉතා වැදගත්. මේ සඳහා නොමිලේ දෙන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්නේ. මේ මෘදුකාංගය ඔයාට පහත ලින්කුවෙන් ගිහින් බාගත කරන්න පුළුවන්. http://www.softperfect.com/products/networx/ බාගෙන install කරගන්න. Setting හදමු. මුලින්ම systemtray එක මත ඇති NetWorx icon එක මත right click කොට setting යන්න තෝරා දෙන්න. දැන් ලැබෙන වින්ඩෝවේ Moniterd Interfaces යටතේ ඔබගේ network interface එක තෝරා දිය යුතුය. එසේ නොවුනහොත් ඔබ pen drive එකක, CD එකක, වෙනත් partition එකක හෝ සිට copy/move/past කරන data ද මෙය විසින් monitor කර ඔබට දත්ත ලබා දේ. එවිට දවසට මහා ගිගා බයිට් ගානක් පෙන්නාවි. ඔබගේ network interface එක සොයාගන්නා විදිය. CMD එක ඕපන් කරගන්න. එහි ipconfig -all යන විධානය ලබාදී enter කරන්න. එවිට Ethernet adapter connect to internet: යටතේ ඇති Description එකෙන් ඔබගේ network interface එක පෙන්වනු ලැබේ. නැතිනම් Moniterd Interfaces යටතේ ඇති Ignore local traffic within LAN යන්න තෝරා දෙ