Skip to main content

Posts

Showing posts from October, 2011

Pen එකෙන් Windows Install කරමු.

ඉතිං මම ඔයාලට කියාදෙන්නෙ Pen Drive එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන විදියයි. Microsoft එකෙන් පොඩි Software කෑල්ල ක් දීලා තියෙනවා මේකට.ඒක බාගෙන Install කරලා පහත තියෙන විදියට කරගෙන යන්න. 100% ගියාට පස්සෙ Close කරල, Restart කරල Boot setting වලට ගියාම ඔයාගෙ පෙන් එක පෙන්නාවි.ඒක තෝරලා දීලා සුපුරුදු පරිදි කරගෙන යන්න. Download Windows 8 Developer Tools.ISO Windows 8 Developer Preview with developer tools English, 64-bit (x64) DOWNLOAD   (4.8 GB) Windows 8 Developer Preview English, 64-bit (x64) DOWNLOAD   (3.6 GB) Windows 8 Developer Preview English, 32-bit (x86) DOWNLOAD   (2.8 GB) Source: Microsoft මම වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරා මෙතනිංබලන්න .හිනා වෙන්න අපා ඇ.

ජූලියන් අසෑන්ජ් Fawkes වෙස්මුහුණක් සමග අද ලන්ඩන පොලීසිය විසින් අල්ලා ගනී.

මූලාශ්‍රය   2011/10/16

Unicode වලිං සිංහල ටයිප් කරන හැටි.

යුනි කෝඩ් බාගත කරගන්න