නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

වින්ඩෝස් පරිගණකයෙ DLL Files Missing ද? // DLL-Files.com.Fixer.v2.7.72.2072 CracCK




සමහර ගේම්, සොෆ්ට්වෙයා එහෙම ඉන්ස්ටෝල් කරල රන් කරන්න ගියාම එනවා error එකක් අහවල් dll ෆයිලෙ මිසින්ය. ආයෙත් ඉන්ස්ටෝල් කරල ට්‍රයි කොරන්නය කියලා. මල වදේ බොහෝ දුරට ඒත් හරි යන්නෙ නෑ... මම ඕක අන්තර්ජාලෙ හෙව්වා මෘදුකාංග තීනවා ඒවට සල්ලි ඕන. අවසානයේ “සොයන්නාට ලැබෙනවා“ කියනවා වගේම crack කරපු භාණ්ඩයක් සෙට් උණා.

මෙතනින් බාගෙනම කියවමු.
                                                  

ඔක බාලා එක්ස්ට්‍රැක් කරලා ඉන්ස්ටෝල් කරන හැටි කියාදෙන්න ඕන නෑනෙ ඉතිං. ඕක ඉන්ස්ටෝල් කරපු ගමන් පරිගණකෙ ස්කෑන් කරන්න ගනීවි. එක් ටික් ගාලා ස්ටොප් කරල ක්ලොස් කරලා දාන්න. වෙබ් බ්‍රව්සරෙත් ඕපන් වෙයි උන්ගෙ සයිට් එකට ඒවා වැඩක් නෑ.



වැඩ කරමු :-  ඕපන් කරන්න update කරන්න අහයි එපා! කරන්න. මුලිංම පහත රූපෙ විදියට settings වලට ගිහින් ඔය රතුපාටින් කොටු කරල තීන තැන ටික් එක අයිං කරලා Apply දෙන්න.






ඒක හරි. දැං බලමු ඔයාගෙ පරිගණකෙ නැති dll file එකක් කෝමද install කරන්නෙ කියලා. ඔය වින්ඩෝ එකේ Install Dll Files කියලා ටැබ් එකක් තියෙන්නෙ ඒක ඔබන්න. ඔයාට error මැසේජයක් ආවා කියමු අහවල් dill file එක මිසින් කියලා මොකක් හරි රන් කරන්න ගියාම. අන්න ඒකෙ නම ඔය search box එකේ  ටයිප් කරල(1) සර්ච් කරන්න(2). මම උදාහරණයකට ගන්නම්, twain.dll file එක මිසින් කියලා. පහත රූපෙ බලන්න.






දැං වැඩේ අහවරයි. දැන් සෙවීමෙන් ලැබුණ(3twain.dll කියන එක මත ක්ලික් කිරීම පමණයි කල යුත්තෙ. එවිට එය ඉබේම ඔබේ පරිගණකයට install වෙනවා.

එහෙනම් වැඩේ අහවරයි ජයවේවා!





අවවාදයයි! 
මෙයින් අනවශ්‍යය ලෙස පරිගණකය Scan කොට අදාල Dll Files install කිරීමට නොයන්න.


comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.