Skip to main content

වින්ඩෝස් පරිගණකයෙ DLL Files Missing ද? // DLL-Files.com.Fixer.v2.7.72.2072 CracCK



සමහර ගේම්, සොෆ්ට්වෙයා එහෙම ඉන්ස්ටෝල් කරල රන් කරන්න ගියාම එනවා error එකක් අහවල් dll ෆයිලෙ මිසින්ය. ආයෙත් ඉන්ස්ටෝල් කරල ට්‍රයි කොරන්නය කියලා. මල වදේ බොහෝ දුරට ඒත් හරි යන්නෙ නෑ... මම ඕක අන්තර්ජාලෙ හෙව්වා මෘදුකාංග තීනවා ඒවට සල්ලි ඕන. අවසානයේ “සොයන්නාට ලැබෙනවා“ කියනවා වගේම crack කරපු භාණ්ඩයක් සෙට් උණා.

මෙතනින් බාගෙනම කියවමු.
                                                  

ඔක බාලා එක්ස්ට්‍රැක් කරලා ඉන්ස්ටෝල් කරන හැටි කියාදෙන්න ඕන නෑනෙ ඉතිං. ඕක ඉන්ස්ටෝල් කරපු ගමන් පරිගණකෙ ස්කෑන් කරන්න ගනීවි. එක් ටික් ගාලා ස්ටොප් කරල ක්ලොස් කරලා දාන්න. වෙබ් බ්‍රව්සරෙත් ඕපන් වෙයි උන්ගෙ සයිට් එකට ඒවා වැඩක් නෑ.



වැඩ කරමු :-  ඕපන් කරන්න update කරන්න අහයි එපා! කරන්න. මුලිංම පහත රූපෙ විදියට settings වලට ගිහින් ඔය රතුපාටින් කොටු කරල තීන තැන ටික් එක අයිං කරලා Apply දෙන්න.






ඒක හරි. දැං බලමු ඔයාගෙ පරිගණකෙ නැති dll file එකක් කෝමද install කරන්නෙ කියලා. ඔය වින්ඩෝ එකේ Install Dll Files කියලා ටැබ් එකක් තියෙන්නෙ ඒක ඔබන්න. ඔයාට error මැසේජයක් ආවා කියමු අහවල් dill file එක මිසින් කියලා මොකක් හරි රන් කරන්න ගියාම. අන්න ඒකෙ නම ඔය search box එකේ  ටයිප් කරල(1) සර්ච් කරන්න(2). මම උදාහරණයකට ගන්නම්, twain.dll file එක මිසින් කියලා. පහත රූපෙ බලන්න.






දැං වැඩේ අහවරයි. දැන් සෙවීමෙන් ලැබුණ(3twain.dll කියන එක මත ක්ලික් කිරීම පමණයි කල යුත්තෙ. එවිට එය ඉබේම ඔබේ පරිගණකයට install වෙනවා.

එහෙනම් වැඩේ අහවරයි ජයවේවා!





අවවාදයයි! 
මෙයින් අනවශ්‍යය ලෙස පරිගණකය Scan කොට අදාල Dll Files install කිරීමට නොයන්න.

Comments

  1. ඒ මම නාගෙන ඇවිල්ල කමෙන්ට් එකක් දාන්නං ඈ

    ReplyDelete
  2. මචං. මෙන්න ඔය පහලින් දාල තියෙන එකෙන් ඕනිම DLL file එකක් හොයාගන්න පුලුවන්

    http://www.dll-files.com/

    ReplyDelete
  3. හප්පට කිනා එල ආ

    ReplyDelete
  4. @කිනා දුන්නු එක ෆ්‍රී වශන් එකක්නෙ :/ ඕක හරි නෑ බං..

    ReplyDelete
  5. ඒ කිනා මම දීපු එකමයි බං දැං දැක්කෙ.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...