Skip to main content

Posts

Showing posts from December, 2012

Taken 2 (2012) DVDRip 400MB [සිංහල උපසිරැසි සමඟ]

Download DVDRip 400MB  [සිංහල උපසිරැසි baiscopelk.com] [Click on image] More Patta Quality Films Direct Download //Click Here :D

VMware Workstation සමඟ වැඩ කරමු - Part 2

මම ගිය ලිපියෙන් සරලව විස්තර කරා VMware Workstation එකේ වර්චුවල් මැසින් එකක් ඉන්ස්ටෝල් කරගන්නා හැටි. අද වර්චුවල් මැසිම on කරගන්නා තැන සිට ඉතා සරලව පාඩම අරඹමු. මෙහිදී අපි WMware තුල ඉන්ස්ටෝල් කොට ඇති මෙහෙයුම්පද්ධතිය Guest OS එක ලෙසත් ඔබේ නියම මෙහෙයුම් පද්ධතිය Host හෝ Local OS එක ලෙසත් හදුන්වයි. (රූප විශාලකොට බැලීමට ඒමත ඔබන්න) වර්චුවල් මැසිම on කරමු. මම වින්ඩෝ 7 ඉන්ස්ටොල් කොට ඇත.  පහත රූපයේ පරිදි වම්පස තීරුවෙන්(Library) on කිරීමට අවශ්‍යය මෙහෙයුමු පද්ධතිය තෝරා රතු පාටින් සලකුණු කොට ඇති ස්ථාන දෙකෙන් එකක් ඔබා ඔන් කරගත හැක. ඊට අමතරව මෙහෙයුම් පද්ධතියේ නම උඩ right click කර ද ඔන් කළ හැක. පහත රූපය බලන්න. Screen views හදමු. රූපයේ පරිදි View > Autosize ගොස් Autofit Guest සිලෙක්ට් කිරීමෙන්, ඔබ WMware window එක කිනම් අයුරකින් සකස් කරද Guest OS එකේ තිරය ඊට අනුගතව සෑදේ. ඊළඟ රූපය බලන්න. රූපය මත ඔබා ලොකුකර බලන්න. මෙම රූපයේ සලකුණු කර ඇති ස්ථානය click කිරීමෙන් Guest OS එක Full Screen කරගත හැක. නැතිනම්, Alt + Ctrl + Enter එ

බ්ලොග් එකට Discussion Board එකක් දාමු.

මේක ගොඩක් වැදගත් ඔයාගෙ බ්ලොගේ ඇතිවන ප්‍රශ්න, යෝජනා අදහස් අනම් මනං කට්ටියට ඉදිරිපත් කරන්න. පහල ලිංකුවෙන් ගිහින් බලන්නකො මේක පේන හැටි. (වැදගත් උනානම් අනිවා ලොග් වෙලා මොනව හරි ලියලා යන්න.  ) http://allbloglk.blogspot.com/p/discussion-board.html ඔයාගෙ බ්ලොගටත් දාමු. මුලින්ම පහත ලිංකුවට ගිහිං Google/facebook/Twitter ඕන එකකින් ලොග් වෙන්න. http://tal.ki/_rpx/ දැං පහත ලිංකුවට ගිහිං try it free දෙන්න. http://tal.ki/pricing/ ඔයාට මේ වගේ කොඩ් එකක් ලැබේවි. <script type="text/javascript" src="http://16brwxzit5.embed.tal.ki/embed/1.js"></script><div style="font-size:80%; text-align:center;" id="16brwxzit5t4lk1prm0"> get your own <a href="http://tal.ki?utm_source=install&utm_medium=link&utm_campaign=get_your_own">embeddable forum</a> with Talki </div> ඔහොම කෝඩ් එකක් තමා එන්නෙ ඔය හයිලයිට් කරපු ටික ඔයාගෙ කෝඩ් එකෙන් තෝරලා අයිං කරන්න. ඉතිරි ටික අළුත් පේජ් එකක html

VMware Workstation සමඟ වැඩ කරමු.

VMware Workstation වචුවල් පරිගණක හසුරුවන්න පුළුවන් තැනක්. ඒ කියන්නෙ ඔයාගෙ පරිගණකය ඇතුලෙ තව පරිගණකයක් රන් කරන්න පුළුවන්. එකෙදි තියෙන වාසිය තමයි අපිට ඕන හැටියෙ අත්හදා බැලීම් කරන්න පුළුවන්. එතකොට හානි උනොත් හානිවෙන්නෙ වර්චුල් මැසිමටනෙ. ඒ වගේම ඕක මම හිතන විදියට ඕනෑම නෙට්වර්ක් පිළිබද හදාරන්නෙක් භාවිතා කරනවා. මොකද ඕකෙ අපට පහසුකම් සපයලා තියෙනවා වචුවල් මැසින් කීපයක් ඉන්ස්ටෝල් කරලා. ඒවා එකින් එක connect කර ගන්න. එතකොට අපිට අමතර රවුටර්, ස්විච්, පරිගණක,.... අනං මනං ඕනෙ නෑ. එක පරිගණකයයි VMware Workstation එකයි විතරයි ඕනෙ. windows වර්චුවල් පරිගණකයක් ස්ථාපනය කරමු. ඔයාට පුළුවන් පහල ලිංකුවෙන් ගිහින් VMware Workstation අවසාන සංස්කරණය භාවිතා කරන්න. http://www.softpedia.com/dyn-postdownload.php?p=5341&t=4&i=1 ඒවගේම VMware Workstation, serial නම්බර් ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. HA2VM-220EP-3ZAN8-JR156-8CNHD 1V6JV-60H84-LZXV0-028G2-CA2HD 0V0HD-641E4-FZWK0-UH1EM-CAEP1 NG25P-AW2DN-RZ1V0-K8252-ACY0P 1V22N-4LK8H-TZ1N9-GR9Q2-92GK5 මුලින්ම මෙනුබාර් එකේ files &g