Skip to main content

ජනේල අටට අලුත් කී බෝඩ් සෝට්කට්ටු 30ක්.. ( තිහක් වෙන්ටැ. මං ගණං කලේ නෑ ලෝල්)

භාගෙට පිස්සු හැදී ලියන ලද බැවිං සමහර එව්වාගේ විස්තරය භාගෙට මඤ්ඤංය..   ඒවා නොසලකා හැර කියවා මාරු නොවී බැනලා හරි කමෙන්ට් එකක් දමා පලයව් ඈ :D


Win + Print Screen – ස්ක්‍රීන් සොට් එකක් අරං පී එන් ජී එකක් විදිහට පිච්චැර් ලයිබ්‍රරි එකේ සේව් වෙන්ඩ

Win + C - චාම්ස් බාර් එක ඕපං කරන්ඩ

Win + Tab – අර මෙව්ව අතර මාරු වෙන ලිස්ට් එක ඕපන් කරගන්ඩ..

Win + Q – ග්ලෝබල් සච් මෙව්ව එක ගන්ඩ

Win + W – (Search Within System Settings (Allows you to search directly within System Settings) "මේක සිංහලෙන් කියන්ඩ දන්නෙ නෑ :(

Win + F – Search Within Files (Allows you to search directly within Files) "මේකත් සිංහලෙන් කියන්ඩ දන්නෙ ණෑ :(

Win + Z – මැට්‍රො ඇප්ස් මෙව්ව එක ඇස්සස් කරන්ඩලු

Win + I – සෙටින්ග්ස් මෙනු එක ඕපං කරන්ඩ

Win + P – මොනිටර් දෙකක් තියෙනවනං මක්කද මෙව්ව එකක් කරන්ඩලු තියෙන්නෙ

Win + H – Go to Share Settings Pane (සිංහලෙන් කියන්න දන්නෙ ණෑ :(

Win + K – ඩිවයිස් සෙටින්ස් මෙව්ව එක ඕපං කරන්ඩ ලු..

Win + X – සිස්ටැං යුටිලිටි සැටිංස් මෙව්ව එක ඕපං කරන්ඩලු

Win + T – Preview Opened Windows in Taskbar (Brings up the window thumbnail from taskbar one by one) "සිංහලෙන් කියන්ඩ දන්නෙ ණෑ :(

Win + U – ඊසි ඔෆ් ඇස්සස් සෙන්ටර් එක ඕපං කරන්ඩ..

Win + E – වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එක. :D මේක නං පරණයි..

Win + R – රං එක,, :D මේකත් පරණයි හොදේ..

Win + Pause – සිස්ටම් ප්‍රොපටීස් මෙව්ව එක.. :D මේකත් පරණයි හොදේ

Win + Enter – අර නරරේටර් මෙව්ව එක..

Win + Shift + . – Snap Application to Right Side (Toggles between Right side, Left side and Full Screen) "සිංහලෙන් කියන්ඩ දන්නෙ නෑ :'(

Win + . – Snap Application to Left Side :මේක අර කලිං එක වමට ගන්ඩලු..

Win + , – Peek at Desktop (Aero Peek) ඈ.. මේ අර වින්ඩෝස් එකයි ඉස්පේස් එකයි එබුවහම එන එකද මන්ද

Win + D – Go to Desktop මේක පරණයිනෙ

Win + M – Minimize All Applications මේකත් පරණයිනෙ

Win + B – Go Back to Desktop අනේ මන්ද

Win + J – Switches focus between snapped Metro applications නොදනී

Win + L – Lock Screen මේකත් පරණයිනෙ

Win + Page Up/ Page Down – Switch Primary & Secondary Monitors (Dual Display) මොනිටර් අතර මාරු වෙන්ඩලු.. මොකක්ද දන්නෑ

Ctrl + Mouse Scroll (In Start Screen) – Tile Zoom Toggle

Ctrl + Mouse Scroll (In Desktop) – අයිකන් වල සයිස් එක වෙනස් කරන්ඩලු

Ctrl + Shift+ N – අලුත් පෝල්ඩර් එකක් හදන්ඩ.. මේකත් පරණයිනෙ.. :/


*සැලකිය යුතුයි.. මෙහි එන සියළු නම් ගම් මනඃකල්පිත වන අතර මින් කිසිවක් මා අත්හදා බලා නැති බවද මින් ප්‍රකාශ කර සිටිමි*

Comments

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Ashampoo Burning Studio 16 බාගන්න

අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා.  බාගන්න Version: 16.0.4 මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.  අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නෑ. Noob Forum