නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

ජනේල අටට අලුත් කී බෝඩ් සෝට්කට්ටු 30ක්.. ( තිහක් වෙන්ටැ. මං ගණං කලේ නෑ ලෝල්)


භාගෙට පිස්සු හැදී ලියන ලද බැවිං සමහර එව්වාගේ විස්තරය භාගෙට මඤ්ඤංය..   ඒවා නොසලකා හැර කියවා මාරු නොවී බැනලා හරි කමෙන්ට් එකක් දමා පලයව් ඈ :D


Win + Print Screen – ස්ක්‍රීන් සොට් එකක් අරං පී එන් ජී එකක් විදිහට පිච්චැර් ලයිබ්‍රරි එකේ සේව් වෙන්ඩ

Win + C - චාම්ස් බාර් එක ඕපං කරන්ඩ

Win + Tab – අර මෙව්ව අතර මාරු වෙන ලිස්ට් එක ඕපන් කරගන්ඩ..

Win + Q – ග්ලෝබල් සච් මෙව්ව එක ගන්ඩ

Win + W – (Search Within System Settings (Allows you to search directly within System Settings) "මේක සිංහලෙන් කියන්ඩ දන්නෙ නෑ :(

Win + F – Search Within Files (Allows you to search directly within Files) "මේකත් සිංහලෙන් කියන්ඩ දන්නෙ ණෑ :(

Win + Z – මැට්‍රො ඇප්ස් මෙව්ව එක ඇස්සස් කරන්ඩලු

Win + I – සෙටින්ග්ස් මෙනු එක ඕපං කරන්ඩ

Win + P – මොනිටර් දෙකක් තියෙනවනං මක්කද මෙව්ව එකක් කරන්ඩලු තියෙන්නෙ

Win + H – Go to Share Settings Pane (සිංහලෙන් කියන්න දන්නෙ ණෑ :(

Win + K – ඩිවයිස් සෙටින්ස් මෙව්ව එක ඕපං කරන්ඩ ලු..

Win + X – සිස්ටැං යුටිලිටි සැටිංස් මෙව්ව එක ඕපං කරන්ඩලු

Win + T – Preview Opened Windows in Taskbar (Brings up the window thumbnail from taskbar one by one) "සිංහලෙන් කියන්ඩ දන්නෙ ණෑ :(

Win + U – ඊසි ඔෆ් ඇස්සස් සෙන්ටර් එක ඕපං කරන්ඩ..

Win + E – වින්ඩෝස් එක්ස්ප්ලෝරර් එක. :D මේක නං පරණයි..

Win + R – රං එක,, :D මේකත් පරණයි හොදේ..

Win + Pause – සිස්ටම් ප්‍රොපටීස් මෙව්ව එක.. :D මේකත් පරණයි හොදේ

Win + Enter – අර නරරේටර් මෙව්ව එක..

Win + Shift + . – Snap Application to Right Side (Toggles between Right side, Left side and Full Screen) "සිංහලෙන් කියන්ඩ දන්නෙ නෑ :'(

Win + . – Snap Application to Left Side :මේක අර කලිං එක වමට ගන්ඩලු..

Win + , – Peek at Desktop (Aero Peek) ඈ.. මේ අර වින්ඩෝස් එකයි ඉස්පේස් එකයි එබුවහම එන එකද මන්ද

Win + D – Go to Desktop මේක පරණයිනෙ

Win + M – Minimize All Applications මේකත් පරණයිනෙ

Win + B – Go Back to Desktop අනේ මන්ද

Win + J – Switches focus between snapped Metro applications නොදනී

Win + L – Lock Screen මේකත් පරණයිනෙ

Win + Page Up/ Page Down – Switch Primary & Secondary Monitors (Dual Display) මොනිටර් අතර මාරු වෙන්ඩලු.. මොකක්ද දන්නෑ

Ctrl + Mouse Scroll (In Start Screen) – Tile Zoom Toggle

Ctrl + Mouse Scroll (In Desktop) – අයිකන් වල සයිස් එක වෙනස් කරන්ඩලු

Ctrl + Shift+ N – අලුත් පෝල්ඩර් එකක් හදන්ඩ.. මේකත් පරණයිනෙ.. :/


*සැලකිය යුතුයි.. මෙහි එන සියළු නම් ගම් මනඃකල්පිත වන අතර මින් කිසිවක් මා අත්හදා බලා නැති බවද මින් ප්‍රකාශ කර සිටිමි*

comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.