Skip to main content

Posts

Showing posts from February, 2012

Command prompt එකෙන් චැට් කරමු.

ඔයාට යාලුවගෙ IP එක ඕන. Notepad එකට මේ කෝඩ් එක දාන්න @echo off :A Cls echo MESSENGER set /p n=User: set /p m=Message: net send %n% %m% Pause Goto A "Messenger.Bat" කියලා   save  කරන්න. දැන් ඒක ඩබල් ඔබලා ඕපන් කරන්න. මෙහෙම එකක් ඒවි.   යාලුවගෙ IP එක දීලා එනටර් දෙන්න.   දැං ඉතිං චැට් කරන්න. නියමයිනෙ?