Skip to main content

Posts

Showing posts from December, 2011

Internet Explorer 9

Internet Explorer  අපි දන්නවා ගොඩක් කට්ටිය පාවිච්චි කරන්නෙ  ෆයර්ෆොක්ස්. නමුත් Internet Explorer 9 වෙබ් බ්‍රව්සරයත් අපිට  හොද සේවයක් ලබාදෙන ආරක්ෂාකාරී වෙබ්  බ්‍රව්සරයක්.  වේගවත් බ්‍රව්සරයක් බව නොපැකිලිව අප කියමු.    Internet Explorer 10  ත් ලගදිම එනවා  කියන්නෙ. Internet Explorer 9 බාගත කරගන්න.

WinRAR මොකටද

WinRAR  මොකටද දැං නොමිලේ දෙන භාණ්ඩෙ ගන්න. http://www.jzip.com/    No Adware / No Spyware / No Pop-Ups / No Trojans