Skip to main content

Posts

Showing posts from October, 2013

එන්න ගහන්න DOTA 2

Dota 2 කියන්නේ ලෝකේ වැඩිම පිරිසක් online play කරන ගේම් එක බවට පත් වෙච්ච ගේම් එකක්. ගහන්න ගත්තොත් නවත්වනවා බොරු. ඒතරම් පට්ට ගේම් එකක්. සමහර අය මේ ගේම් එකට කැමති නෑ මේක strategy game එකක් නිසා. ඒ කියන්නේ උඩින් පෙන්වන ගේම් එකක් නිසා. නමුත් මේක ඊට වඩා ගොඩක් සංකීර්ණයි. ගේම්  එක ලේසි නෑ.  ගේම් එකේ team දෙකක් තියෙනවා. එකක් Dire අනෙක Radiant. එක් පිලක පස් දෙනෙක් ඉන්නවා. මෙහි heros ලා 102ක් දැනට ඉන්නවා. මේ අය එක එක හැකියාවන් වලින් යුක්තයි. අපිට ඕනෑම කෙනෙක් තෝරා ගැන පුළුවන්. එක්කෙනෙක් එක hero කෙනක් ගත්තනම් තව කෙනෙක්ට එයා ගන්න බෑ.  අපිට මේ ගේම් එක යාලුවෝ පස්දෙනෙක් එකතුවෙලා අපේ එක team එකක්(party) හදාගෙන ගහන්නත් පුළුවන්. නැතිනම් තනියෙන් ගහන්නත් පුළුවන්. එතකොට dota servers වලින් auto අපේ team එකට කට්ටියයි අනෙක් පිලට කට්ටියයි online තෝරලා දෙනවා. සාමාන්‍යයෙන් ගේම විනාඩි 50ක් 55ක් විතර ඇදෙනවා. විනාඩි 70ක් විතර ඇදෙනවා කියන්නේ ඒ ගේම සුපිරිම ගේමක්. සාමහර වෙලාවට පැයභාගයෙන් ඉවර වෙනවා. එතකොට මෙලෝ රහක් නෑ. එහෙම වෙන්නේ එක team එකක් දුර්වල උනාම.  මේ ගේම් එක හදපු කට්ටිය tournaments පවා සංවිධානය කරනවා. මේ ගේ

CCleaner Professional v4.07.4369

CCleaner Optimization and Cleaning CCleaner is the number-one tool for cleaning your Windows PC. It protects your privacy online and makes your computer faster and more secure. Easy to use and a small, fast download. Download  කරන්න පුළුවන් දේවල්  සොෆ්ට්වෙයා රිමූ කරන්න පුළුවන්. වින්ඩොව්ස් වල program uninstall කරන එක වගේ නෙවේ. එකෙන් කරාම registry එකේ files ඉතිරි වෙනවා. මේකේ එහෙම නෑ. Wipe කරන්න පුළුවන්. මේකෙදි HDD එකේ ඉඩ වැඩි වීමක් සිඳු වෙනවා. ඒ HDD එකේ තියෙන temporary files මකලා දාන නිසා. Registry Clean කරන්න පුළුවන්. Registry එකේ තිබෙන සියලුම අනවශ්‍ය files ඉවත් කරනවා. Browser වල cookies clear කරන්න පුළුවන්. ඉහත සියලුම කාරණා පරිගණකයේ වේගයටම හේතු වේ. "ccsetup407" Run කොට install කරන්න. C:\Program Files\CCleaner වෙතට ගොස් patch folder එක තුල ඇති file දෙක එතන්න past කොට replace කරන්න.

වින්ඩෝස් පරිගණකයෙ DLL Files Missing ද? // Dll Files Fixer 3.0.81.2643 Fixed Crack

මේ පිළිබදව සවිස්තරාත්මකව ලිපියක් කලිං පල කරා. මෙතනිං ඒක කියවන්න . මේක මටනං හුඟක් වැදගත් උන මෘදුකාංගයක්. බාගන්න.