නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

උබුන්ටු 11.04 සහ 11.10 හි ග්ලෝබල් මෙනු එක අයින් කරමු....


ඔය යට තියෙන පොටෝ එකේ තියෙන්නෙ ඔය කියන ග්ලෝබල් මෙනු එක.. :D ඒකත් එක්ක වැඩ කරන්ඩ නං එපා වෙනව.. ඒ නිසා මේ තියෙන්නෙ ඒක අයිං කොරගන්න විදිහ...




ටමිනල් එක ඕපන් කරගන්න...

Ctrl + Alt + T 

ඔහොම ගැහුවහම එනව ටමිනල් එක.. ඒකෙ මෙන්න මෙහෙම ගහල එන්ට කරන්ඩ....

sudo apt-get remove appmenu-gtk3 appmenu-gtk appmenu-qt

ඊට පස්සෙ පාස්වඩ් එක ගහන්ඩ එනව.. එතනට පාස්වඩ් එක දෙන්න තියෙන්නෙ.. ඊට පස්සෙ ඕක අයින් වෙනව....

ආයෙම ග්ලෝබල් මෙනු එක දාගන්නවනං කලිං වගේ ටමිනල් එක ඕපං කරගෙන මෙන්න මේක ගහන්න ඕනෙ....

sudo apt-get install appmenu-gtk3 appmenu-gtk appmenu-qt

ඊට පස්සෙ ආයෙත් පාස්වඩ් ඉල්ලයි.. එතකොට ඒක දීල ග්ලෝබල් මෙනු එක ඉන්ස්ටෝළ් කරගන්ඩයි තියෙන්නෙ............

comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.