Skip to main content

Posts

Showing posts from November, 2012

Backtrack 5 R3

Backtrack කියන්නෙ සරලව කීනව නම්, ලිනක්ස් කර්නලය පාදක කොටගත් යම් නෙට්වර්ක් එකක හෝ වෙබ් අඩවියක ආරක්ෂාව පරීක්ෂා කිරීමට (Penetration testing and Security Auditing) නිපදවා ඇති ටූල් ගනනාවකින් සමන්විත මෙහෙයුම් පද්ධතියක්. ආයෙත් කියනවනම් උබුන්ටුමයි.   විෂේශත්වෙ තියෙන්නෙ Backtrack tools ටික විතරයි. අපිට ඕනනම් මේ ටූල් ටිකඋබුන්ටු වලටත් දා ගත හැකි. මේක හදන්නෙ Offensive-Security  කියලා කට්ටියක්. පූජාකරන ආරක්ෂාව  ඉතිං මම මේ දැං කතා කරන්න හදන Backtrack 5 R3 (Release 3) කියන එක ආවෙ මේ අවුරුද්දෙ (2012) අගෝස්තු 13. මේ සංස්කරනයේ අළුත් ටූල් 60ක් අන්තර්ගත වෙනවා කියලා තමයි අදාල වෙබ් අඩවිය දක්වන්නෙ. ඒ ටූල් වලින් බොහොමයක් මේ ගිය ජුලි මස ඇමෙරිකාවේ Las Vegas වල පැවැතුණු Defcon and Blackhat Conference කියන සමුළුවේදි තමයිලු පිටකරලා තීන්නෙ. සැ:යු: මෙහි එන සියළුම ටූල්  Backtrack වලට ආවේණික වන එවා නොවේ. වැදගත්: මේ ලිපියේදී මෙහි අඩංගු ටූල් භාවිත කරන අයුරු ගැඹුලින් සාකච්ජා කිරීමට බලාපොරොත්තුවක් නැත. (හැක් කිරීමට) මෙම ස්ථානයෙන් ඔයාට Backtrack 5 R3 බාගත කල හැක: http://www.backtrack-linux.org/downloads/ Fern

Resident Evil Retribution 2012 DVDrip - 400MB [සිංහල උපසිරැසි සමඟ]

Downloads part 1   part 2 Paste link to Download Manager single part: http://dl7.toopmovie11.in/file/mohsen/9/R-ent.vil.Rr-ion.2012.Dp-%28toopmovie%29.mkv [සිංහල උපසිරැසි baiscopelk.com]

The Ghostmaker (2011) DVDRip - 350MB

හැමදාම දෙනවා වගේ පට්ට ෆිල්ම් එකක්. යාළුවො තුන්දෙනෙක් ඉන්නවා. මෙයින් එක් යාළුවෙකුට පැරණි මිනීපෙට්ටියක් හම්බ වෙනවා. ඒ යාළුවට පෙම්වතියක් ඉන්නවා ඒකිට අනිත් යාළුවා ලයින්. ඉතිං මේ මිනීපෙට්ටියත් පෙමත් පාදක කොට ගෙන තමා චිත්‍රපටය ගොඩනැගෙන්න. වැඩිය කියන එක හරි නෑනෙ. සිංහල උපසිරැසිනම් නෑ  Download DVDRip 350MB paste link to Download Manager  http://dl5.toopmovie10.in/file/reza/1391/8/Ghstmker.DVDRip-(toopmovie).mkv Download English subtitle 

බොට්නෙට් එකක් හදමු - DDOS

මම මේක ලියන්න හිතුවෙ මම දාපු  " DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC "  ලිපිය හෙනට නැගලා ගිය නිසා. කවුරුත් ආසයිනෙ ඉතිං මේවට. මේක ඉගෙනගන්න IP හයිඩ් නොකර කරාට අවුලක් නෑ. ඒත් සිරාවට  IP හයිඩ් නොකර කරලා බොට්ස් ලා හිටියොත් නඩුම තමා.  ඉතිං මේ අතරිං හොදම බොට් ස්ක්‍රිප්ට් එකක් තමයි zeus කියන්නෙ. මෙතන්ට ගියොත් zeus ගෙ කෙරුවාව බලාගත හැකි. ඒක ලොකෙ බෙහෙවින්ම නීති විරෝධීයි. තවතීනවා warbot, cythosia කියලා දෙකකුත් තව ඇති. මම දන්නෙ නෑ. මම කියා දෙන්න යන්නෙ warbot එක ඉන්ස්ටෝල් කරන හැටි.  ඒ ගමනම කියන්න ඕනෙ ලංකාවෙ ඉන්නවා ඔහොම බොට් තියෙන උදවිය හරි යම් බොට් එකක පාලනේ හිමි අය හරි එහෙමත් නැතිනම් පිටරට බොට් කරන කෙනෙක් අදුරන අය හරි. ඉතිං මේ කට්ටිය බොහෝදුරට ලංකාවෙ වෙබ් අඩවි කරන අය. මේ අය මොකද කරන්නෙ යම් ලාංකික අඩවියක් ඔවුන්ට වඩා ඉදිරියට එනවනම් තීන පහත් කුහක කමට DDOS ඇටෑක් එකක් අර නැගී එන අඩවියට එල්ල කොට එය අඩපණ කරනවා. මචංලා කවදාවත් ඒ තැනට වැටෙන්න එපා. යම් හේතුවක් මත පමණක් DDOS කරපං  මොනවද බොට් එකකින් කරන්න පුළුවන්, කෙලිංම කීවොත් ඕක ප්‍රසිද්ධ කවුරුත් දන්න DDOS වලටනෙ. ඊට අමතරව ඕකෙන් ඊමේල් ස්පෑම් කරලා

Internet Download Manager Final + Patch

IDM අළුත් සංස්කරණ සඳහා නිරන්තරයෙන් මෙම පිටුව යාවත්කාල වේ. මේක ගැන ඉතිං මොනවා කියන්නද?  Download IDM - Patch පැච් කරන හැටි IDM ෆෝල්ඩරය තුලට patch එක copy කොට එය  රන් කොට අදාළ උපදෙස් පිළිපදින්න. ඒනං පිට්තමා    Internet Download Manager Final + Patch Last Reviewed by Author on 7 Jan 2016 Rating: 4.5 අපේ ෆෝරමයට එකතුවෙන්න.

ඔයාගෙ අඩවියටත් නොමිලේ ට්‍රැෆික් එකක් - Geek.lk/blogreader

ලංකාවෙ ජනප්‍රියතම තාක්ෂණික කතාබස් අඩවිය Geek.lk කියලා දන්නවනෙ ඉතිං. ඒකෙන්තමා මේ සේවාව ලබා දෙන්නෙ. මේකෙන් ට්‍රැෆික් එක එන්නෙ ලංකාවෙන්ම විතරයි. එහෙම කිව්වට සිංහල දන්න අය ඉන්න ලෝකෙ හැම තැනකින්ම ට්‍රැපික් එකක් එනවා. මේකට ඇතුලත් කරන්නෙ සිංහල අඩවි විතරයි. මම මේ ලිපිය ලියන්නෙ අනෙක් සින්ඩි වලට වඩා මෙතන අළුත් යමක් තියෙන නිසයි. ප්‍රථමයෙන් ඔයා පහත ලිංකුවෙන් ගොස් ගීක් අඩවියේ ලියාපදිංචි වෙන්න ඕන. පාඩුවක් නෑ... ඔයාගෙ තාක්ෂණික ගැටළුවක් ඉතිරිපත් කලොත් එවෙලේම පිළිතුරු.  ලියාපදිංචි වන්න: geek.lk/entry/register දැං ඔයා ලියාපදිං වෙලා අවසානනම්, පහතින් තියෙන ලිංකුවෙන් ගොස් ඔයා, ඔයාගෙ සිංහල වෙබ් හෝ බ්ලොග් ලිපිනය blogreader ට මැසේජ් කල යුතුයි. මැසෙජ් කරන්න: geek.lk/messages/add/blogreader මෙහිදී ඔයාගෙ බ්ලොග් අඩවිය හැකි ඉක්මණින් Blogreader වෙත එක් කරනු ලබයි. Blogreader: geek.lk/blogreader දැං තව පොඩි වැඩක් තියෙනවා ඔයාගෙ අඩවියට පොඩි විජෙට්ටුවක් එක් කිරීම අවශ්‍යයයි. ඒ විජෙට්ටුවට උදාහරණයක් තමයි මෙම බ්ලොගේ දකුණුපස පහලින්ම තියෙන්නෙ. ඒකෙන් වෙන්නෙ බ්ලොග් රීඩරේ අවසානයට අප්ඩේට් උන පෝස්

Paranorman 2012 Bluray 720p 600MB [සිංහල උපසිරැසි සමඟ]

Download 618MB http://s1.mihandownload.com/2012/Tadeh/Animations/Paranorman/Paranorman.2012.BluRay.720p-%5Bwww.MihanDownload.Com%5D.rar ලිංකුව IDM එකට Past කර බා ගන්න. [සිංහල උපසිරැසි baiscopelk.com]

වෛරස් ආසාදනයෙන් පෙන් එකේ ෆයිල්, ෆෝල්ඩර්ස් හිඩ්න් වෙලාද? අන්හයිඩ් කරන්න බෑද?

මෙන්න ලේසිම විසදුමක් ඔබගේ ඩ්‍රයිව් එක තෝරා Reset කරන්න.  බාගත කරන්න.

Halo 4: Forward Unto Dawn (2012) Bluray 720p 600MB [සිංහල උපසිරැසි සමඟ]

Downloads Part 1 Part 2 Part 3 Single file සිංහල උපසිරැසි baiscopelk.com

Windows 7 වල ඇඩ්මින් ගිණුම ඇක්ටිව් කරමු.

සමහර මෘදුකාංග රන් කරන්න ඕනෙ Run as Administrator විදියට. සමහර folder access කරන්න බෑ. ඔබ මොහොතකටවත් සිතුවාද ඒ ඇයි කියලා? ඔබ ලොග් වුනේ ඇඩ්මින් ගිණුමෙන්නෙ?  වින්ඩෝස් වලදි නියම(genuine) ඇඩමින් ගිනුම ඩිසේබල් වෙලයි පවතින්නෙ. ඔබ බාවිතා කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය install කිරීමේදි සාදනු ලැබූ අනෙක් ඇඩමින් ගිණුමයි. අපි බලමු කොහොමද මේක enable කරගන්නෙ කියලා. Computer රයිට් ක්ලික් කොට Mange වෙත පිවිසෙන්න. දැං පහත පරිදි වම්පස තීරුව දිගහරින්න. Local Users and Groups > Users දැං ඔයාට දකුණු පසින් පේනවා ඔයාගෙ පරිගණකයෙ තිබෙන ගිණුම් ටික. ඊතල සලකුනක් තිබෙන්නෙ enable නොවූ ගිණුම් වලයි. මීලඟට Administrator මත රයිට් ක්ලික් කොට Properties යන්න. පසුව Account is disabled යන්නට දමා ඇති හරි සලකුණ ඉවත් කර ok කරන්න. දැං ඊතල සළකුණ ඉවත් වී ඇති අතර Administrator ගිණුම ක්‍රියාත්මකය. ඔබට අවශ්‍යය නම් නැවත Administrator මත රයිට් ක්ලික්කොට Set Password > proceed වෙත යාමෙන් Administrator ගිණුම වෙත ආරක්ෂක මුර පදයක්ද ලබාදිය හැක. දැං පරිගණකය Log off  කර Administrator වෙත පිවිසිය හැක.