Skip to main content

Posts

Showing posts from October, 2012

Internet Explorer - Remove කරන හැටි.

Internet Explorer එක සාමාන්‍යය විදියට ඉවත් කරන්න බෑ. Internet Explorer වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සමග එන ෆීචර් එකක්. අපි බලමු මේක ඉවත් කර ගන්නෙ කොහොමද කියලා. ස්ටාට් සර්ච් බොක්ස් එකේ සෙවීමක් දමන්න " Add or remove Programs " කියලා. දැං උඩිංම එන එක ඕපන් කර ගන්න. දැන් වම්පස තීරුවේ ඇති " Turn windows features on or off  " යන්න මත ඔබන්න. දැන් විවෘත යන වින්ඩෝවේ ඇති Internet Explorer ඉදිරියේ දමා ඇති හරිය ඉවත් කරන්න. ලැබෙන මැසේජය Yes කරන්න. Ok කරන්න. රී ස්ටාට් කරන්න. දැං Internet Explorer ඔබේ පරිගණකයෙන් ඉවත් වී ඇත.

ගින්නක් නැතුව ඔයාගෙ බ්ලොගර් පෝස්ට් ඔක්කොම තත්පර කීපයකින් උස්සන්නෙ මෙහෙමයි.

මම හිතන්නෙ නෑ මේක වැදගත් වෙයි කියලා. ඒත් දැනුවත් වීම වැදගත් නිසා දානවා. බ්ලොග් අඩවියකට ඇටම ෆීඩ් URL එකක් තියෙනවා පහත විදියෙ. Yourblog .blogspot.com/atom.xml?redirect=false&start-index=1& max-results=500 Yourblog : ඕනම බ්ලොග් අඩවියක්. max-results= : කැමති පෝස්ට් ගණනක්. දැං ගූගල් ක්රෝම් බ්‍රව්සරයෙන් ඔය URL එකට ගියාම ෆයිල් එකක් බෑවෙනවා. Documents > Downloads වලට. දැං එම ෆයිල් එක .xml ෆෝමැට් එකට හරවා ගන්න. පස්සෙ,  Blogger dashboard > Setting > Other > Blog Tools > Import Blog  ඔතනට ගිහින් අර  xml ෆයිල් එක ඉම්පොට් කරාම බ්ලොග ගෙඩිය පිටිං ඇව්ල්ලා. ඔව්වා කරනවා එහෙම නෙවෙ. බ්ලොගට කෙල උණොත් මම නෑ. කරන්නත් එපා. අළුත් දෙයක් කරන්න. 

බ්ලොගර් පෝස්ට් වලට Smileys දාමු.

Smileys වලිං පොස්ට් එකට හිත ඇදිලා යනවා වගේම තාත්වික බවත් වැඩිවෙනවනෙ.           කොහොමද  Smileys පෝස්ට් එකට දාන්නෙ?  පොඩි වැඩක්. ඒ කියන්නෙ Copy past      පහත රූපය මත ඔබා බලන්න.  ජයම තමා      

බ්ලොගර් අඩවියකට තිබෙන ඩොමෙන් ගණන.

තව දන්නවනං කියන්න ඈ. http://allbloglk.blogspot.com/ http://allbloglk.blogspot.co.uk/ http://allbloglk.blogspot.de/ http://allbloglk.blogspot.in/ http://allbloglk.blogspot.it/ http://allbloglk.blogspot.sk/ http://allbloglk.blogspot.nl/ http://allbloglk.blogspot.mx/  http://allbloglk.blogspot.fr/ http://allbloglk.blogspot.ca/ http://allbloglk.blogspot.com.au/ http://allbloglk.blogspot.com.br/ http://allbloglk.blogspot.pt/ http://allbloglk.blogspot.se/ http://allbloglk.blogspot.ro/ http://allbloglk.blogspot.com.es/

MySQL පාඩම - 3 / World ඩේටාබේස් එක තුල Tables හදමු.

ඩේටාබේස් එකක් හැදූ පමණින් එය තුළ ඩේටා ගබඩා කළ නොහැක. ඒ තුළ විවිද මාතෘකා යටතේ ඩේටා පිළිවෙලකට තැබිය යුතුය. උදා:- අපි ෆේස්බුක් ගමු. ෆේස්බුක් “facebook“ නමින් ඩේටාබේස් එකක් නිර්මාණය කර ඇත. මෙහි ලක්ෂ සංඛ්‍යාතයක් ගිණුම් නිර්මාණය කරලා තියෙනවා. ඉතිං ඔය ගිණුම් වල User Name හා Password ගබඩා කරගැනීමට “facebook“ ඩේටාබේස් එක තුළ “User“ හා “Password“ නමින් ටේබල් දෙකක් නිර්මාණය කරලා තියෙනවා. ඔය මම කීවේ උදාහරණයක්. ෆේස්බුක් ඔයිට වඩා සංකීර්ණ වෙන්න පුළුවන්. Microsoft Excel, MySQL ඩේටාබේස් තේරුම් ගැනීමට හොද උදාහරණයක්ලු. ප්‍රශ්නෙ තියෙන්නෙ මට Excel පිළිබද කිසිදු දැනුමක් නෑ... සමාවෙන්න. ( හේතුව මට Excel මෙලෝ රහක් නෑ  ) World ඩේටාබේස් එක තුල Tables හදමු. ඔබට ඔබගේ MySQL තුළ ඇති සියළුම ඩේටාබේස් පහත විධානය මගින් ලබාගත හැක. Show Databases; ඔබට දිස්විය යුත්තේ පහත ඒවා පමණි අනෙක්වා මම නිර්මාණය කරපුවා. ඒක අපිට වැදගත් නෑ අපිට වැදගත් World විතරයිනෙ. information_schema mysql world හරි දැං අපිට world තුළ ටේබල් නිර්මාණයට පහත විධානය භාවිතා කළ යුතු වෙනවා. (world තුළට පිවිසිය යුතු වෙනවා.) Use World;

හිනා වෙමු. The Campaign 2012 Bluray 700MB

Download

Spiderman 4: The Amazing Spider-Man DVDrip [සිංහල උපසිරැසි සමඟ] 550MB

The Amazing Spider-Man ( 2012 )  136 min  -   Action   |   Fantasy   |   Thriller   -    3 July 2012 (USA) 7.5 Your rating:     - / 10   Ratings:  7.5 / 10  from  126,336  users    Metascore:  66/100 Reviews:  843  user   |   446  critic   |   42  from  Metacritic.com Peter Parker finds a clue that might help him understand why his parents disappeared when he was young. His path puts him on a collision course with Dr. Curt Connors, his father's former partner. Download [සිංහල උපසිරැසි www.baiscopelk.com]

247°F 2011 Bluray [මිතුරකුගේ බීමත්කම නිසා] සිංහල උපසිරැසි සමඟ | 600MB 1 part

මිතුරකුගේ බීමත්කම නිසා. සත්‍යය සිදුවීම් ඇසුරෙණි.  247°F  ( 2011 )  90 min  -   Horror   |   Thriller   -    1 September 2011 (Georgia) 5.2 Rating:     - / 10   Ratings:  5.2 / 10  from  357  users Reviews:  4  user   |   4  critic Four friends travel to a lakeside cabin for a carefree weekend, the fun turns into a nightmare when 3 of them end up locked in a hot sauna. Every minute counts and every degree matters as they fight for their lives in the heat up to 247°F. Download සිංහල උපසිරැසි www.baiscopelk.com

SLT යූසර්ලාට.

ඔබ බොහෝදෙනෙක් දැන් 25GB පැකේජයට මාරු වෙලා ඇති. අන්ලිමිටඩ් අයට මෙය එතරම් වැදගත් නොවූවත් ලිමිටඩ් හෝ සීමාවෙන් පසු මුදල් ගෙවන අයටත් මේ ලිපිය වැදගත්. ඔය ගොල්ලොන්ගෙ රවුටර්වල බොහෝවිට යූසර්නේම් හා පාස්වර්ඩ් එක වන්නෙ admin, admin ඉතිං ඕනෑම කෙනෙකුට ඔයාගෙ රවුටරයට ලොග් වෙලා ISP යූසර්නේම් හා පාස්වර්ඩ් හොරකම් කරන්න පුළුවන් මෙය ඔබට ඉතාමත්ම අවාසිදායකයි. ඔබේ සම්පත් වෙන පුද්ගලයකු භාවිතා කළ හැක. සමහර විට මේ වන විටත් ඔබ එයට ගොදුරු වී ඇත. ඔබ නොදැනුවත්ම ඔබේ Usage එක ඉහළ ගොස් නම්, එයට හේතුව මෙයයි. ඔබට SLTලා දෙන සොච්චමත් වෙනකෙකු සූරා කනවා නම්, වහාම ඔබගේ යූසර්නේම් හා පාස්වර්ඩ් මාරු කරගන්න. බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ TP-LINK බවට අනුමානකොට පාස්වර්ඩ් වෙනස් කරන අයුරු පහත රූපයේ දක්වා ඇත.

Google Chrome සම්පූර්ණයෙන් Remove කරමු.

මම දන්නෙ නෑ මේක ඔබට විශේෂ වේවිද කියලා. කිසියම් Setting ගැටළුවක් මත මම Chrome සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරා. ඒත් පෙර පරිදිම Setting ක්‍රියාත්මක උණා. ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න. දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න. එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න. දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.                         %LOCALAPPDATA%\Google එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න. දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත. 

Unicode වලින් පොටෝ වල ලියපු කාලෙ ඉවරයි.

මේක ලංකාවෙ කොල්ලො ටිකක් හදපු මෘදුකාංගයක්. ඇවිල්ලා ගොඩක් දවස් වෙනවා. මම දැම්මෙ නෑ කට්ටිය දන්නවා ඇති කියලා හිතලා. ඒත් දකින දේ අනුව මට හැඟුනා මේ ගැන නොදන්න අය ඉන්නවා කියලා. මෙහි ඇති විශේෂත්වය වන්නේ සිංගිල්ෂ් වලිං ටයිප් කරමින් ලබාගන්නා සිංහල වැකි තමන්ට කැමති සිංහල ෆොන්ට් එකකට හරවාගත හැකි වීමයි. තව දුරටත් දැනුවත් වෙන්න පහත වීඩියෝව බලන්න. www.zsrilanka.com මෙතනින් බාගත කරගන්න.

Adding tabs to explorer windows 7 vista

ලෙසටම හූ කියල පලවෙනි මෙව්ව එක.... ඉස්සෙල්ල බාගන්ඩ.. 32බිට් වලට ▬▬▬▬   http://7plus.googlecode.com/files/7plus%20V.2.5.0%20X86%20Binary.zip 64 බිට් වලට ▬▬▬▬  http://7plus.googlecode.com/files/7plus%20V.2.5.0%20X64%20Binary.zip ලෙසටම ඔය මෙව්ව එකෙන් කොරන්නෙ මේකයි...  පෝස්ට් එක කොටන්ඩ කම්මැලියි බාගෙන දාගන්ඩ.. මං ගියා !

වින්ඩෝස් පරිගණකයෙ DLL Files Missing ද? // DLL-Files.com.Fixer.v2.7.72.2315+Patch

මේ පිළිබදව සවිස්තරාත්මකව ලිපියක් කලිං පල කරා. මෙතනිං ඒක කියවන්න . මේක මටනං හුඟක් වැදගත් උන මෘදුකාංගයක්. බාගන්න. පැච් ෆෝල්ඩරය තුළ ඇති dll ෆයිල් එක ක්‍රැක් කොපි කරන විදියටම කොපි කරන්න.

FL Studio 10 - සංගීතය

මෙකත් මියුසික් කරන අයට වැදගත් මෘදුකාංගයක් මේ පිළිබදව කියන්න වැඩි දෙයක් දන්නෙ නෑ. ඒත්, ඉතා ප්‍රසිද්ධ ඉහළම ගණයේ මෘදුකාංගයක් නිසා ඕං දෙනවා. මෙතනිං බා ගන්න .   ලිංකුව වැඩ නොකරයි නම් Crack එක බාගන්න‍

MySQL පාඩම - 2 / World ඩේටාබේස් එක හදමු.

අපි ගිය ලිපියෙන්  MySQL පරිගණකයේ ස්ථාපනය කරන හැටි ඉගෙන ගත්තා. දැං අපි යන්නෙ ඩේටාබේස් එකක් හදන්නයි. MySQL ඉගැන්වීම් වලදි සාමාන්‍යයෙන් උදාහරණ ලෙස “World“ ඩේටාබේස් එක නිර්මාණය සිදු කරනු ලබනවා. ඒ නිසා අපි මෙහිදීත් එය භාවිතා කරමු. MySQL වෙත පිවිසීම මේ සදහා ඔබට පුළුවන් CMD එක භාවිතා කරන්න. CMD එක ඕපන් කර මෙම කමාන්ඩ් එක ලබා දීමෙන් MySQL තුළට පිවිසිය හැක. mysql --user= user_name --password= your_password නැතිනම් පහත කමාන්ඩ් එකද භාවිතා කළ හැක. mysql -u root -p මෙහිදී ඇති විශේෂත්වය හා වාසිය වන්නේ ඔබ අසල සිටින පුද්ගලයාට ඔබේ මුර පදය දර්ශනය නොවීමයි. MySQL සදහා පිවිසීම ඇති අනෙක් ක්‍රමය වන්නේ, “ MySQL command line client“ එකයි. එය ස්ටාට් මෙනු එකේ සෙවීම් කවුළුව තුළ “ mysql command line client“ ලෙස ටයිප් කිරීමෙන් ලබාගත හැක. මෙය ඇති පහසුම, ආරක්ෂාකාරී ක්‍රමයයි. එම නිසා මෙතැන් සිට අප එය භාවිතා කරමු. World ඩේටාබේස් එක හදමු. මෙය ඉතාමත්  පහසු වැඩකි.  MySQL වෙත පිවිසුන පසු, Create database World;   කමාන්ඩ් එක භාවිතා කිරීමෙන් අපිට  World ඩේටාබේස් එක නිර්මාණය කරගත හැක. Wor