Chrome අයිකන් එකේ right click කරලා Properties යන්න.
Target කියන තැන පෙන්නාවි
C:\Documents and Settings\your name\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe
කියලා එකක්.
chrome.exe කියන එකට මෙහායින් ස්පේස් එකක් දීලා -no-sandbox කියන එක පේස්ට් කරන්න.
හරියට පහත වගේ බලන්න.
C:\Documents and Settings\your name\Local Settings\Application Data\Google\Chrome\Application\chrome.exe -no-sandbox

Comments
Post a Comment
ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)