ගොඩක් බ්ලොග් හෝ වෙන කිසියම් වෙබ් අඩවි කරන අය කරන්නෙ තම files mediafire වෙත upload කරලා කට්ටියට බාන්න දෙන එකනෙ. ඉස්සර ඉතිං megaupload, 4shard වගේ ඒවටනෙ upload කරේ. megaupload නම් නඩු දාලා වහලා කියලා දන්නවනෙ. 4shard එකත් මේ ලගක් වෙනකන් ඔය SOPA එකට විරුද්ධව වහලා තිබුනෙ.
මේ මම කියන්න යන එක ඇවිල්ලා Microsoft සෙවාවක්.
පුදුම වෙන්න එපා මේ Windows live email සේවාව. 
මේකෙ අපිට ගිගාබයිට් 25ක් නොම්ලේ දෙනවා.
ගිණුමක් හදලා ලොග් උණාම ඔහොම තමයි පෙන්නන්නෙ. ඕකෙ SkyDrive මත ක්ල්ක් කරන්න.
1:- ඔකෙන් අපිට Presentation, Word Document. Excel Sheet, OneNote කියන Microsoft office සේවා ඔන්ලයින් ක්‍රමයට නොම්ලේ ලබාදෙනවා. තැන තැන Pen drives, office setup.exe files අරගෙන යන්න ඕන නෑ...
2:- හ්ම් ඔන්න ෆයිල් හෝස්ටිං ඔතන Add file ක්ලික් කරලා ඔයාට ඕන file type එකක් upload කරන්න පුළුවන්.
පහත විදියට ඔයා තෝරලා දුන්න file එක upload වෙයි.
ඔයා upload කරපු file එකේ රූපයේ විදියට right click කරලා share දෙන්න.
රූපයේ පරිදි වම්පස Get a link (3) click කරන්න. නැවත දෙවනුව දකුණුපස Make it public යටතේ Get a link click (4)කරන්න.
දැං ඔබට ඕනෑම කෙනෙකුට ලබාදිය හැකි පරිදි ලිංකුවක් ලැබේ... එය කොපි කර ඕනෑම තැනක පල කළ හැක.
දැං රූපයේ පරිදි පිටස්තර පුද්ගලයෙක් ලිංකුව ලබාගෙන එයට පිවිසීමේදී ඔබ බාගත කිරීමට අවසර ලබාදුන් file එක ඉදිරියෙන් සළක්ණු කර ඇති පරිදි හරි සළකුණක් වැටී තිබේ. රූපයේ දකුණු පස සලකුණු කර ඇති පරිදි Download යන්න මත ක්ලික් කිරීමෙන් එය බාගත කල හැකිය.(මුළු රූපයම බලාගැනීමට රූපයමත click කරන්න)
තවද අදාල ගොනුවමත right click කර embed යන්න click කිරීමෙන් අපට එයට පිවිසීමට html code එකක්ද ලබාගන හැක.
මේ දැක්වෙන්නෙ එසේ embed කරන ලද්දකි.
එහෙනම් පට්ට ලිපියක් මෙසේ අවසානයි. අන්තර්ජාලයේ නිදහස් තැන් සොයා නැවත හමුවෙමු. එතෙක් ජයවේවා!
update: 25GB - 7GB දක්වා අඩුකර ඇත

දැං ඔයාට පුළුවන් ඕක ඕනම කෙනෙක්ට, ලයිව් ගිණුමක් නැත්කෙනෙකුට උණත් බාගන්න පුළුවන් විදියට හදන්න
ඔයා upload කරපු file එකේ රූපයේ විදියට right click කරලා share දෙන්න.
රූපයේ පරිදි වම්පස Get a link (3) click කරන්න. නැවත දෙවනුව දකුණුපස Make it public යටතේ Get a link click (4)කරන්න.
දැං ඔබට ඕනෑම කෙනෙකුට ලබාදිය හැකි පරිදි ලිංකුවක් ලැබේ... එය කොපි කර ඕනෑම තැනක පල කළ හැක.
දැං රූපයේ පරිදි පිටස්තර පුද්ගලයෙක් ලිංකුව ලබාගෙන එයට පිවිසීමේදී ඔබ බාගත කිරීමට අවසර ලබාදුන් file එක ඉදිරියෙන් සළක්ණු කර ඇති පරිදි හරි සළකුණක් වැටී තිබේ. රූපයේ දකුණු පස සලකුණු කර ඇති පරිදි Download යන්න මත ක්ලික් කිරීමෙන් එය බාගත කල හැකිය.(මුළු රූපයම බලාගැනීමට රූපයමත click කරන්න)
තවද අදාල ගොනුවමත right click කර embed යන්න click කිරීමෙන් අපට එයට පිවිසීමට html code එකක්ද ලබාගන හැක.
මේ දැක්වෙන්නෙ එසේ embed කරන ලද්දකි.
එහෙනම් පට්ට ලිපියක් මෙසේ අවසානයි. අන්තර්ජාලයේ නිදහස් තැන් සොයා නැවත හමුවෙමු. එතෙක් ජයවේවා!

update: 25GB - 7GB දක්වා අඩුකර ඇත

නියමයි උබේ ටිකිරි මොලේ ගැන සන්තෝසයි.. <3
ReplyDeletepattaaaa bn jaya wewa....
ReplyDeleteඅපි වින්ඩෝස් හොර සොෆ්ට්වෙයා පාවිච්චි කළා කියල කචල් යයිද??
ReplyDelete