Skip to main content

Posts

Showing posts from October, 2014

User කෙනෙක් හදලා Permission දෙමු - Windows

මේක ගොඩක් වැදගත්. තමන්ගේ පරිගණකය වෙන කෙනෙක්ට පාවිච්චිය සඳහා දෙනවනම් වෙනම user account එකක් හදලා දුන්නම හොඳයිනේ. පරිගණක වැඩ එච්චර බැරිනම් එයාගේ අතින් නොදැනුවත්ව setting වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ account එක දුන්නොත්. එයාට ඕනේ ඕනේ සොෆ්ට්වෙයා දාවි. ඔයාගේ දේවල් delete කරාවී. ඊට වැඩිය හොඳයි වෙනම account එකක් හදලා ඕවා කරන්න බැරිවෙන්නේ restriction දාලා දෙන එක  ඉතින් මම මේ කියා දෙන්න හදන්නේ ඒක කරන්නේ කොහොමද කියලා. Read More...