Skip to main content

Posts

Showing posts from August, 2011

WinX Video Converter

මේක නොමිලේ දෙන Video Converter එකක් මෙන්න මේ video formats, convert කරන්න පුලුවන්.  AVI, ASF, DivX, Xvid, FLV, MPEG1/2, MOV, VOB, WMV බාගන්න පහල බොත්තම ඔබන්න. 7.85MB

චිත්‍ර අදිමු

මේකත් හරියට Windows OS එක සමග දෙන Paint වැඩ සටහන වගේම තමයි.නමුත් පරිශිලකයාට සපයා තිබෙන Tools ගණන වැඩියි.පරිගණකය මන්දගාමී වීමක්ද නොවේ.පරිශිලකයාට ඉතාමත් මිත්‍රශීලී වැඩ සටහනකි. Tools ටික නං ආයි පට්ටම පට්ටා. බාගත කරන්න:   Paint.NET v3.5.8

ICON නොමිලේ හදමු.

මේ ගැන ඉතිං වැඩිය කියන්න දෙයක් නෑ පොඩි සොෆ්ට්වෙයා එකක්. IcoFX 1.6.4  පහළ බොත්තම ඔබලා බා බාගන්න. File size: 1.46 MB

සර්වර් ගොවිපලවල්

හප්පේ අපි කරන හැම හොද වැඩක්ම වගේම බලු ජරා වැඩත් මේවයේම තමාතියෙන්නෙ.පොඩ්ඩක් හිතන්න ගූගල් එකට කොච්චර ඉඩක් ඇතිද? ඔය බ්ලොග්ස්පොට්,යූටියුබ් අනං මනං ඔක්කොටම පට්ටා ඉඩක් යනව ඇති.ඔය පහලින් තියෙන්නෙ ඒවායෙ පින්තූර ටිකක්.ආරක්ෂාවනං ඉතිං සුපිරියටම ඇති.අනික ඔයිං එකක් ඇතුලෙ උෂ්ණත්වය  10°C පවත්වාගන්නත් ඕනලු.ඉතිං ඔය විදියට ෆේස් බුක් ගැනත් හිතල බලන්න,කොහොම ඇතිද උංගෙ සර්වර් මෙතනිං තව පින්තූර බලන්න

ඔයා මෙහෙයුම් පද්ධති කීපයක් භාවිතා කරනවද?

ඔයා මෙහෙයුම් පද්ධති කීපයක් භාවිතා කරනවනං නිතර අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතිය බූට් වීමට තෝරා දෙන්නෙ මෙහෙමයි. Xp,Vista,7 හා Server 2003,server 2008/R2 ඔක්කොම ඒවයෙ කරන්න තියෙන්නෙ එකම විදිය තමා.මම ඉතිං කියන්නෙ 7 ගැන හොදේ...   යන්න මෙහෙම Computer properties>Advanced system setting>Advanced tab> Start up and recovery setting>system  start up ඔන්න ඕකෙ යටතෙ තීන Default operating system  එකෙං ඕන පද්ධතිය තෝරල දෙතෑකි. time to display list of operating system කියන එකෙං කොච්චර වෙලාවක් අර මෙහෙයුම් පද්ධති තෝරන්න කාලය තිබිය යුතුද,ලෙස ලබාදෙතෑකි.සාමාන්‍යෙයන් ඔතන තීන්නෙ තත්:30 බව දන්නොනෙ. හදල ඕකේ කරාම වැඩේ ගොඩ එලා.ජය වේවා!

නොමිලේ දෙන වෛරස් ආරක්ෂාව

නොමිලේ දෙන  ෙවරස් ගාඩ් ඒකක් තමයි Microsoft Security Essentials.මේක හරියන්නේ windows මෙහෙයුම් පද්ධතිය සදහා පමණයි. ජෙනුඉන් නැත්නම් දාන්නත් බැ. නියම වෛරස් ගාඩ් ඒකක්. Microsoft Security Essentials Download |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||| මේක මෙන්න මේ මෙහෙයුම් පද්දති වලට දාන්න පුළුවන්: Microsoft Windows 7 / Vista / XP / Me / 2000 / 98 and Windows Server 2008 and 2003.අනික ඉන්ස්ටෝල් වෙන්න යන්නෙ 20MB ඉඩක්. පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධව සිටිනවිට,මෙම ඇන්ටි වෛරස් මෘදුකාංගය මගින් ආරක්ෂාව ලබාදෙන වෛරස් වල විස්තරයන්ට අදාළ ටේටාබේස් එකද අප්ඩේට් වීම නිතර සිදුවේ.වෙනත් ඇනටි වෛරස් මෘදුකාංග වලදී මෙන් පරිගණකය මන්දගාමී නොවේ. මේවා තමයි තීන වාසි.හරි අමාරුයි සිංහලේට හරවන්න. High detection rates for viruses and spyware; Scanning Scheduler; Automatic downloads of regularly updated Virus Database. Standalone virus scanner and right-click menu integration to Microsoft Windows Explorer; Addin to Microsoft Outlook to remove virus-infected attachments au

Pidgin

2.9.0 Download Pidgin 2.9.0   for Windows ChangeLog Pidgin user survey results IM all your friends in one place Pidgin is an easy to use and free chat client used by millions. Connect to AIM, MSN, Yahoo, and more chat networks all at once. Supported chat networks: AIM Bonjour Gadu-Gadu Google Talk Groupwise ICQ IRC MSN MXit MySpaceIM SILC SIMPLE Sametime XMPP Yahoo! Zephyr