Skip to main content

Posts

Showing posts from November, 2013

පරිගණකය වේගවත්ව තබාගමු. [Windows 8/8.1]

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි, පරිගණකය අනවශ්‍ය ලෙස මන්දගාමී වීම. මෙයට හේතුව වන්නේ ඔබමයි. ඔබගේ භාවිතා කිරීමේ ක්‍රමයයි.  පරිගණකය නිසි පරිදි තබාගැනීම, අමරුදෙයක් නෙවේ. ඉතින් අපි මේ ලිපියෙන් විමසා බලමු එහෙම කරන්නේ කොහොමද කියලා. ඔබගේ Desktop එක මත ඇති shortcuts හැකිතරම ඉවත් කරන්න. එය ඔබගේ පරිගණකය on/boot වීමට යන කාලය පිරිමසනු ඇත.  ගොඩක් දෙනාගේ desktop එක දිහා බලන්න බෑ කැලයක් වගේ. Recycle bin එක හිස්ව තබාගන්න.  C: drive එක බොහෝසෙයින් පිරී ඇතිනම් එයද පරිගණකයේ වේගයට බලපායි. Temporary files මකාදමන්න. Virus ගාඩ් එකක් භාවිතා කරන්න. (microsoft security essential / eset) Drivers නිසිවේලාවට update කරන්න. Defragment කරන්න. Startup එකේදී run වෙන programs අවම කරන්න. (රූප මත click කිරීමෙන් පැහැදිලිව බලාගත හැක.) Temporary files මකමු. මේ සඳහා windows මඟින් අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ccleaner වැනි මෘදුකාංගයක් වුවද භාවිතාකළ හැක. මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න. රූපයේ දැක්වෙන පරිදි ඔබට clean කිරීමට අවශ්‍ය ඒවා සලකුණු කරන්න. පසුව OK යන්න මත ඔබන්න. Defragm

Windows 8.1 ඇක්ටිව් කරන්නේ මෙහෙමයි. [with Windows 8.1 AIO Direct Download] ALL bLOG LK Verified

Windows 8.1 එකේ version 3ක් තියෙනවා. Windows 8.1 Windows 8.1 Pro Windows 8.1 Enterprise  ඉතින් ඕකෙන් Windows 8.1 තියෙන්නේ සාමාන්‍ය users ලට එකේ security අනම් මනං අඩුයි. ඒ කිව්වේ Applocker, Bitlocker වගේ ඒවා. Windows 8.1 Pro එකේ ඔය encryption method එක තියෙනවා එත් applocker එහෙම නෑ. ඒවා ඕනෙවෙන්නේ ඔෆිස් වැඩවලට. ඉතින් කාර්යාලීය වැඩ සඳහා Windows 8.1 Enterprise හඳුන්වාදීලා තියෙනවා. ඉතින් මම මේ කියන්නේ ගේම් ගහන, internet browse කරන, සින්දු අහන, ෆිල්ම් බලන අයට, graphic design කරන අයට, video editing කරන අයට  Enterprise දාලා තේරුමක් නෑ. Pro දැම්මම හොදටම ඇති. හොදම එක කියලා දාලා එකෙන් ප්‍රොයෝජන නැතිනම් මොකටද???  මෙතනින් ගිහින් Editions ගැන තව හොඳට බලා ගන්න. Windows 8.1 Download 32bit Part 1:   Part 2:   Part 3 :   64bit (3.38GB) Part 1:   Part 2:   Part 3:    Part 4:   Download Activator  Keys  Pro: XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB Enterprise: FHQNR-XYXYC-8PMHT-TV4PH-DRQ3H වැදගත්: internet connection එක disable කොට ස්ථාපනය කිරීමෙන්, ඔබට local user account එකක්, නිර්මාණය කරගත හැක. නැතින