ඈ.. ආ.. ගේං එක.. :D මෙන්න සුපුරුදු පරිදි කොපි පේස්ට් කලා...

Medal of Honor: Allied Assault
මෙන්න මයෙන් කාලෙකට පස්සෙ ගේම් එකක්.. :D යුද්දයක් තියෙන්නෙ.. සෑහෙන්න පරණ ගේම් එකක්.. මෙන්න එහෙනං බලල ඉන්ඩකො සිස්ටම් රිකුරෙමැන්ටොස්...
පෙන්ටියම් III 450MHZ ප්රොසසරයක්
128 එම් බී රැම් එකක්
16 MB වීජීඒ එකක්...කොන්න ඔච්චරයි...
ඔය පෆෝමන්ස් නැති එකෙක් නෑනෙ... මෙන්න එහෙනං බාගන්න ලින්ක් එක.... (මම මීට පැය කාලකට පෙර මෙය භාගත කරන වින්ඩෝස් සෙවන් 32බිට් වල වැඩද කියා පරීක්ශා කර බැලුවෙමි.. අවුලක් නැතුව වැඩ)
අහ් කියන්න අමතක වුනා..සයිස් එක 1.12 ජීබී
ප.ලි. ඔය මේ දැන් පෝස්ට් එක කියවල ගිය එකාට කියන්නෙ :/ මොකෙක්ද බං.. ගොනෙක් වගේ කියවල ලෙස්සල යන්නැතුව කමෙන්ට් එකක් දාගෙන පලකො. අඩුම ගානෙ ලයික් එකක් වත්.. මොකෝ අතින් පයිං යන එකක් යැ :/
ඔහොම ලිස්සල යන එක නං බලු වැඩක් හොඳේ
හරි දැම්මා
ReplyDelete@දමිස්..
ReplyDeleteඅන්න එහෙම ඉන්ඩ ඕනෙ :D එල ඈ.
ඇයි ලයික් කරාම මදිය.
ReplyDeleteDiya-
patta parana game ekakne
ReplyDelete