Skip to main content

Posts

Showing posts from January, 2013

ඕනෑම සයිස් එකක Torrent-Direct බාමු. 25 දෙනාටයි!!!!! [Updated- 26-Feb-13]

මේක ඉතිං වාසි අපේ සබධතාවෙ උපරිම වේගය භාවිතා කල්ලා, upload නැතුව බාත හැකිනෙ. මම ගාවනං 25 දෙනාටයි හැකියාව තියෙන්නෙ. හරි ඉක්මන් කරමු. මුලිංම පහත අඩවියට ගිහිං රෙජිස්ටර් වෙන්න. ZZL Box   beta ඔකෙ රෙජිස්ටර් උණහම උඩම දකුනු පැත්තෙ ඇති Add files කියලා එකක්. ඒක ඔබන්න. 1. ඔයාට ඕන ටොරන්ට්ෆයිල් එකේ ලිංකුව හෝ හෑෂ් එක හෝ මැග්නට් ලිංකුව යොදන්න. 2. එසේ නොමැතිනම්, ඔබ ටොරන්ට් ෆයිල් එක බා ඇති නම් ඔබේ පරිගණකයෙන් තෝරා     දෙන්න. 3. Add files මත ඔබන්න. දැං වම්පස ඇති Files මත ඔබා, ඔබට එය බාගත හැක. වැඩි දුර සදහා, පහත රූපය මත ඔබා බලන්න. මෙහි ඇති දවත් විශේෂත්වයක් වන්නේ ඔබට එය පරිගණකයට බාගත කිරීමට පෙර, එය වීඩියෝවක් නම් නැරඹීමට හැකි වීමයි.(මේ සදහා අදාල ටොරන්ට් එක zip නොකර තිබීම වැදගත්ය) අදාල ෆයිල් එක බාගත කරන ස්ථානයේ VLC icon එක සමග ප්ලේ බට්න් එකක් ඇත. එය එබූ විට, යමක් පරිගණකයට බාගත වන එතර එය ඕපන් කිරීමෙන්, ඔබට අදාල වීඩියෝව නැරඹිය හැක. Invite codes: 0 available invite codes. කෝඩ් ඕනේ නම් කරුණාකොට පහතින් සම්බන්ද කරගන්න. Facebook M

The Hobbit: An Unexpected Journey (2012) DVDScr 800MB

Download DVDScr 800MB