VMware Workstation වචුවල් පරිගණක හසුරුවන්න පුළුවන් තැනක්. ඒ කියන්නෙ ඔයාගෙ පරිගණකය ඇතුලෙ තව පරිගණකයක් රන් කරන්න පුළුවන්. එකෙදි තියෙන වාසිය තමයි අපිට ඕන හැටියෙ අත්හදා බැලීම් කරන්න පුළුවන්. එතකොට හානි උනොත් හානිවෙන්නෙ වර්චුල් මැසිමටනෙ. ඒ වගේම ඕක මම හිතන විදියට ඕනෑම නෙට්වර්ක් පිළිබද හදාරන්නෙක් භාවිතා කරනවා. මොකද ඕකෙ අපට පහසුකම් සපයලා තියෙනවා වචුවල් මැසින් කීපයක් ඉන්ස්ටෝල් කරලා. ඒවා එකින් එක connect කර ගන්න. එතකොට අපිට අමතර රවුටර්, ස්විච්, පරිගණක,.... අනං මනං ඕනෙ නෑ. එක පරිගණකයයි VMware Workstation එකයි විතරයි ඕනෙ.

windows වර්චුවල් පරිගණකයක් ස්ථාපනය කරමු.
ඔයාට පුළුවන් පහල ලිංකුවෙන් ගිහින් VMware Workstation අවසාන සංස්කරණය භාවිතා කරන්න.
http://www.softpedia.com/dyn-postdownload.php?p=5341&t=4&i=1
ඒවගේම VMware Workstation, serial නම්බර් ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා.
HA2VM-220EP-3ZAN8-JR156-8CNHD
1V6JV-60H84-LZXV0-028G2-CA2HD
0V0HD-641E4-FZWK0-UH1EM-CAEP1
NG25P-AW2DN-RZ1V0-K8252-ACY0P
1V22N-4LK8H-TZ1N9-GR9Q2-92GK5
මුලින්ම මෙනුබාර් එකේ files > New virtual machine තෝරාදෙන්න. පහත රූප සටහන් බලන්න.
මෙහිදී setting සාමාන්‍යය ලෙස තිබියදී Next මත ඔබා ඉදිරියට යන්න.
මෙහිදී ඔබ ස්ථාපනය කිරීමට යන මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරන්නේ කුමක් සදහා දැයි විමසයි. ඔව CD/DVD තැටියක් භාවිතා කරන්නේ නම්, Installer disc තෝරා දෙන්න.
එසේ නොමැතිනම් මෙහෙයුම් පද්ධතියේ බූටබල් iso image එකක් භාවිතා කරන්නේ නම්, installer disc image file යන්න තෝරා ඔබගේ iso image file එක Brows කර ලබාදිය හැක.
මෙහිදී ඔබ මෙහෙයුම් පද්ධතිය පසු වේලාවක ඉන්ස්ටෝල් කරන්නේ නම්, I will install the virtual operating system later යන්න තෝරාදිය හැක. දැන් Next කරන්න.
මෙහිදී windows product key එක ඉල්ලනු ලබයි. අත්‍යාවශ්‍ය නැත.
පසුව පරිගණකයට යූර් කෙනෙක් නිර්මාණය සදහා නාමයක් හා මුර පදයක් විමසයි. අත්‍යාවශ්‍ය නැත.
ඔබට සිතැඟි පරිදියක් කොට Next කරන්න.
මෙහිදී වර්චුවල් මැසිම සදහා නාමයක් විමසයි. එය ඔබට කැමති පරිදි ලබාදිය හැක.
ඊලගට අසන්නේ එය සේව් වීමට අවශ්‍යය තැනයි. එය ඕනෑනම් තොරා දිය හැක.
දැං Next කරන්න.
මෙහිදී ඔබගේ වර්චුවල් මැසිමට ලබාදෙන හාඩ් ඩිස්කයේ ප්‍රමාණය ලබා දෙන්න.
පසුව තිබෙන දෙක එතරම්ම වැදගත් නැත. කුමක් තිබුනත් කාරි නැත.
Next කරන්න.
දැං ඔබගේ වර්චුවල් මැසිම ගැන සවිස්තර විස්තරයක් ලබා දේ Customize Hardware මත ඔබා ඔබ එයට ලබා දෙන රැම් ප්‍රමාණය ඇතුළු දෑ සැකසිය හැක.
තමන්ගේ ලෝකල් මැසිමට රැම් එක ඉතිරි කොට වචුවල් මැසිමට රැම් එක ලබාදීමට වග බලාගන්න.
දැං Finish මත ඔබන්න. එවිට windows boot වීම ඇරඹෙනු ඇත.
ඔබට සාමාන්‍යය පරිදි මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරගත හැක.
ලිනක්ස් ඉන්ස්ටෝල් කරන හැටි මේ වීඩියෝවෙන් බලන්න. (How to Install BT 5 R3 on VMWare Workstation)
ප්‍රශ්න තියෙනම් අහන්න. තවත් VMware Workstation ලිපියකින් හමුවෙමු.

ela machn
ReplyDeleteමරුම තමා... ජය වේවා...! මේ පැත්තෙත් එන්නකෝ.. http://attaalaya.blogspot.com/
ReplyDelete