
අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා.
Version: 16.0.4
මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.
අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්රශ්න දෙන්නේ නෑ.
Noob Forum 
අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්රශ්න දෙන්නේ නෑ.
Noob Forum 
Comments
Post a Comment
ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)