මම ගිය ලිපියෙන් සරලව විස්තර කරා VMware Workstation එකේ වර්චුවල් මැසින් එකක් ඉන්ස්ටෝල් කරගන්නා හැටි. අද වර්චුවල් මැසිම on කරගන්නා තැන සිට ඉතා සරලව පාඩම අරඹමු.
මෙහිදී අපි WMware තුල ඉන්ස්ටෝල් කොට ඇති මෙහෙයුම්පද්ධතිය Guest OS එක ලෙසත් ඔබේ නියම මෙහෙයුම් පද්ධතිය Host හෝ Local OS එක ලෙසත් හදුන්වයි.
(රූප විශාලකොට බැලීමට ඒමත ඔබන්න)
වර්චුවල් මැසිම on කරමු.
මම වින්ඩෝ 7 ඉන්ස්ටොල් කොට ඇත. පහත රූපයේ පරිදි වම්පස තීරුවෙන්(Library) on කිරීමට අවශ්‍යය මෙහෙයුමු පද්ධතිය තෝරා රතු පාටින් සලකුණු කොට ඇති ස්ථාන දෙකෙන් එකක් ඔබා ඔන් කරගත හැක.
ඊට අමතරව මෙහෙයුම් පද්ධතියේ නම උඩ right click කර ද ඔන් කළ හැක. පහත රූපය බලන්න.
Screen views හදමු.
රූපයේ පරිදි View > Autosize ගොස් Autofit Guest සිලෙක්ට් කිරීමෙන්, ඔබ WMware window එක කිනම් අයුරකින් සකස් කරද Guest OS එකේ තිරය ඊට අනුගතව සෑදේ. ඊළඟ රූපය බලන්න.
රූපය මත ඔබා ලොකුකර බලන්න.
මෙම රූපයේ සලකුණු කර ඇති ස්ථානය click කිරීමෙන් Guest OS එක Full Screen කරගත හැක.
නැතිනම්, Alt + Ctrl + Enter එබීමෙන්ද පිවිසිය හැක. එසේම නැවත Alt + Ctrl + Enter එබීමෙන් Full Screen තුලින් ඉවත් විය හැක.
ඇතැම් දෑ වචන වලින් විස්තර කිරීමට මා අපොහොසත්ය. ඒය ඔබට පහත රූපයෙන් පැහැදිලි වේ යැයි සිතමි.
පහත රූපයේ සලකුණු කර ඇති තැන ඔබා ඔබට Library bar එක. වසා දැමිය හැක. එවිටද ඔබගේ තිරය පුළුල් වනු ඇත නැවත F9 එබීමෙන් Library bar එක ලබාගත හැක.
Guest OS එක Shutdown කරමු.
ඔබට සාමාන්‍යය පරිදිද මෙය කල හැක. ඊට අමතරව පහත රූපයේ පරිදිද කල හැක.
ඊට අමතරව එය කල හැකි key shortcut ද රූපයේ දිස් වනු ඇත.
මෙහිදී ඔබ Suspend කරේ නම්, ඔබ අවසානයේ Guest OS එක තුල කර වැඩම ඊළඟ power on එකේදී ලැබේ.(උදා:- ඔබ යම් වින්ඩෝවක් ඕපන් කර Suspend කරේ නම් ඊළග power on එකේදී එලෙසම ඕපන් වී ලැබේ)

- Suspend:

- Reset: රී ස්ටාට්
තවත් ලිපියකින් හමුවෙමු. 

Comments
Post a Comment
ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)