
ඔයාලා වැඩි දෙනෙක් භාවිතා කරනවා ඇත්තෙ Avast, Avira, AVG, MSE වගේ නොමිලේ දෙන වෛරස් ගාඩ්. ඔය අතරෙ ඇතමෙක් ජීවිත කාලෙටම Safe mode ගිහිං ක්රැක්/පැච් කරපු ප්රීමියම් ගාඩ් භාවිතා කරනවා.

[Virus detected!
Detected Item: Backdoor:MSIL/Pontoeb.G
Alert level: Severe]
මොකද ඒවයි බොහොමක තීන්නෙ පැච් එකට එහා පටු චේතනාව.

Safe mode: මෙකෙදි පිරිගණකයේ ස්ථාපිත කිසිම වැඩසටහනක් ක්රියාතත්මක වෙන්නෙ නෑ. වෛරස් තිබේනම්, ඒවාද ක්රියාත්මක වීම වළකිනවා.
දැං ඔබ Safe mode ගිහිං අදාල ප්රිමියම් වෛරස් ගාඩ් එක පැච් කරනවා. ඒ පැච් එකේ වෛරස් එකක් අඩංගු යැයි හිතමු. සහ එක හදලා තියෙන්නෙ ඔබ පැච් කරන වෛරස් ගාඩ් එකට අහු නොවන ලෙස නම්.

හ්ම් වෛරස්ගාඩ් පැච් ක්රැක් කරන්න යන්න එපා සල්ලි දීලා ගන්න බැරිනං නොමිලේ දෙන එකක් භාවිතා කරන්න. එවයිනුත් MSE තමා හොදම එක මොකද වෙන ඒවයෙ නොමිලේ දෙන එකට අමතරව මිලදී ගන්න එකකුත් හදනවා එතකොට සමහරක් ෆීචර්ස් නොමිලේ දෙන එකේ අඩංගු කරන්නෙ නෑ... නමුත් MSE එහෙම නෑ 100%ක් නොමිලේ. මම ඒක තමයි භාවිතාකරන්නෙ. මම දැං කිසිම වෛරසයකට බය නෑ...

වෙනත් මෘදුකාංග ඕන හැටියෙ ක්රැක් පැච් කරනවා. ඔවයිං MSE එක සමහර පැච් මෙන්ම ක්රැක් වෛරස් කියලා අල්ලනවා.
ක්රැක් නම් කිසිම විදියකට වෛරස් ලෙස නො ඇල්ලිය යුතුය. වෛරස් කියලා පෙන්නවනං කවදාවත් ඒක භාවිතා කරන්න එපා! පැචුත් ඒම තමා.

MSE (Microsoft Security Essential) භාවිතා කරන්න. ඔබ එතැන් සිට ආරක්සිතයි කියලා වගකීමෙන් මම නෙවෙ Microsoft සමාඟම කියනවා.

ඕක දාගෙන වලෙං ගොඩ එන්න.

නිතර නිතර පරිගණකය ෆෝමැට් කිරීමෙන් වැළකෙන්න.

ඒනං සුබ ආරක්ෂාවක්!
ජයවේවා!

MSE OVER Post Closed!
වින්ඩොව්ස් defender නොහොත් microsoft security essential, microsoft ආයතනය විසින් තව දුරටත් අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.
pattai (kushi)
ReplyDeleteHA HA I DON'T THINK SO
ReplyDeleteWATCH THIS http://www.av-test.org/en/tests/home-user/julaug-2012/
sthuthiyi!
ReplyDelete@හිරුහිමාවී පිට් තමා
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete