Skip to main content

ඔයාගෙ පරිගණකය ආරක්ෂිතද?


ඔයාලා වැඩි දෙනෙක් භාවිතා කරනවා ඇත්තෙ Avast, Avira, AVG, MSE වගේ නොමිලේ දෙන වෛරස් ගාඩ්. ඔය අතරෙ ඇතමෙක් ජීවිත කාලෙටම Safe mode ගිහිං ක්‍රැක්/පැච් කරපු ප්‍රීමියම් ගාඩ් භාවිතා කරනවා.   ඔය පැච් ගැනනං කිසිම විස්වාසයක් තියන්න එපා!
[Virus detected! 
Detected Item: Backdoor:MSIL/Pontoeb.G
Alert level: Severe]
මොකද ඒවයි බොහොමක තීන්නෙ පැච් එකට එහා පටු චේතනාව.  ඔබව ඉලක්ක කරලා.

Safe mode: මෙකෙදි පිරිගණකයේ ස්ථාපිත කිසිම  වැඩසටහනක් ක්‍රියාතත්මක වෙන්නෙ නෑ. වෛරස් තිබේනම්, ඒවාද ක්‍රියාත්මක වීම වළකිනවා.

දැං ඔබ Safe mode ගිහිං අදාල ප්‍රිමියම් වෛරස් ගාඩ් එක පැච් කරනවා. ඒ පැච් එකේ වෛරස් එකක් අඩංගු යැයි හිතමු. සහ එක හදලා තියෙන්නෙ ඔබ පැච් කරන වෛරස් ගාඩ් එකට අහු නොවන ලෙස නම්. 


හ්ම් වෛරස්ගාඩ් පැච් ක්‍රැක් කරන්න යන්න එපා සල්ලි දීලා ගන්න බැරිනං නොමිලේ දෙන එකක් භාවිතා කරන්න. එවයිනුත් MSE තමා හොදම එක මොකද වෙන ඒවයෙ නොමිලේ දෙන එකට අමතරව මිලදී ගන්න එකකුත් හදනවා එතකොට සමහරක් ෆීචර්ස් නොමිලේ දෙන එකේ අඩංගු කරන්නෙ නෑ... නමුත් MSE එහෙම නෑ 100%ක් නොමිලේ. මම ඒක තමයි භාවිතාකරන්නෙ. මම දැං කිසිම වෛරසයකට බය නෑ...
වෙනත් මෘදුකාංග ඕන හැටියෙ ක්‍රැක් පැච් කරනවා. ඔවයිං MSE එක සමහර පැච් මෙන්ම ක්‍රැක් වෛරස් කියලා අල්ලනවා.
ක්‍රැක් නම් කිසිම විදියකට වෛරස් ලෙස නො ඇල්ලිය යුතුය. වෛරස් කියලා පෙන්නවනං කවදාවත් ඒක භාවිතා කරන්න එපා! පැචුත් ඒම තමා. 

MSE (Microsoft Security Essential) භාවිතා කරන්න. ඔබ එතැන් සිට ආරක්සිතයි කියලා වගකීමෙන් මම නෙවෙ Microsoft සමාඟම කියනවා. 
ඕක දාගෙන වලෙං ගොඩ එන්න.
නිතර නිතර පරිගණකය ෆෝමැට් කිරීමෙන් වැළකෙන්න.

ඒනං සුබ ආරක්ෂාවක්!
ජයවේවා! 




MSE OVER Post Closed!


වින්ඩොව්ස් defender නොහොත් microsoft security essential, microsoft ආයතනය විසින් තව දුරටත් අනුමත නොකරන බව කරුණාවෙන් සලකන්න.

Comments

  1. HA HA I DON'T THINK SO
    WATCH THIS http://www.av-test.org/en/tests/home-user/julaug-2012/

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...