වෙන්ද වගේම ඉතාමත් ලොල් සහගත ලෙස මෙන්න කොපි පේස්ට් කලා :D
ගෑම් පෝස්ටුවක් දාල යන්ඩ කියල ආව.. කලින් දුන්නනෙ මැඩල් ඔෆ් හෝනර් අලියාඩ් ඇසෝල්ට් ගේම් එක.. මේ ඒකටම තවත් එකක්.. නිකං මුඩ් එකක් වගේ.. කෝල් ඔෆ් ඩියුටි එකට යුනයිටඩ් ඔෆෙන්සිව් දාල වෙනස් කරගන්නව වගේ මෙඩල් ඔෆ් හෝනර් අලියාඩ් ඇසෝල්ට් එකට මේක දාල වෙනස් කරගන්ඩයි තියෙන්නෙ.. එතකොට මේක වෙනමම ගේම් එකක්..
ගේම් එක Medal of Honor Allied Assault Spearhead
මේක දාන්න Medal of Honor Allied Assault ඉන්ස්ටෝල් කල්ල තියෙන්න ඕනෙ.. :D ඉන්ස්ටෝල් ම ඕන්නෑ.. මම දුන්න පෝටබල් එක තිබ්බත් ඇති.. මේ තියෙන්නෙ ඒ දුන්නු එක.. :D
ඉස්සෙල්ල ඕක බාගන්න ඕනෙ... ඕකෙ තියෙන රාර් එක එක්ස්ට්‍රෑක්ට් කල්ල ගත්තහම ගේම ගැහුවහැකි...
දැන් මේ දෙන ඉස්පියර්හෙඩ් එක දාන්න ඔය යට ලින්කුවෙන් ගිහිං ඒක බාගන්ඩ..
http://kat.ph/medal-of-honor-allied-assault-spearhead-t820432.html
100% වැඩ.. මම ඕක දාල බැලුව...
ඕක බෑවහම එනව Mohaas.iso කියල ඉමේජ් ෆයිල් එකක්.. ඕක ඩීමන් ටූල්ස් වලිං හරි මක්කෙං හරි මෞන්ට් කොල්ල ගන්ඩ...
ආහ් මෞන්ට් කලහම එන crack+patch+keugen කියන පෝල්ඩ එකේ EA-Keygan.exe කියන එක නං ඕපං කරන්න එපා.. ඒක වයිරස් :) කී එක මෙන්න
4506-6152152-5532618-4633
ඕක දීල ඉන්ස්ටෝල් කරන්න.. කරද්දි අවස්ථා දෙකකදි එනව ලොකේශන් එක දෙන්න.. ඒ දෙකටම අර කලින් දුන්නු ගේම් එක තියෙන පෝල්ඩ එක දෙන්න :D
ඒකටමයි මේක ඉන්ස්ටෝල් ව්එන්නෙ...
ඉන්ස්ටෝල් වුනහම අර කිව්ව Crack+Patch+Keygen පෝල්ඩ එක ඇතුලෙ තියෙනව moh_spearhead.exe කියල පයිල් එකක්.. ඕක ඉන්ස්ටෝල් කල තැනට ඒක කොපි පෙස්ට් කරගන්න...
මේකෙන් පස්සෙ තව තියෙනව :D මෙඩල් ඔෆ් හෝන අලියාස් ඇසෝල්ඩ් බ්‍රේක්තෲහ්.. ඒකත් සාර්ථකව අත්හදා බැලුව. ඒක පස්සෙ දෙන්නං...
හුටා අමතක වුනානෙ.. මෙන්න ඕක ගහන්න ඕනෙ කරන සිස්ටම් රිකුරෙමැන්ටොස්..
450 MHz CPU, 128MB RAM, 1.2GB Hard disk space, 16MB GPU
ලොල් සහගත ලෙස හද්දා පරණ එකකි.. බාගෙන ගහපල්ල
ගෑම් පෝස්ටුවක් දාල යන්ඩ කියල ආව.. කලින් දුන්නනෙ මැඩල් ඔෆ් හෝනර් අලියාඩ් ඇසෝල්ට් ගේම් එක.. මේ ඒකටම තවත් එකක්.. නිකං මුඩ් එකක් වගේ.. කෝල් ඔෆ් ඩියුටි එකට යුනයිටඩ් ඔෆෙන්සිව් දාල වෙනස් කරගන්නව වගේ මෙඩල් ඔෆ් හෝනර් අලියාඩ් ඇසෝල්ට් එකට මේක දාල වෙනස් කරගන්ඩයි තියෙන්නෙ.. එතකොට මේක වෙනමම ගේම් එකක්..
ගේම් එක Medal of Honor Allied Assault Spearhead
මේක දාන්න Medal of Honor Allied Assault ඉන්ස්ටෝල් කල්ල තියෙන්න ඕනෙ.. :D ඉන්ස්ටෝල් ම ඕන්නෑ.. මම දුන්න පෝටබල් එක තිබ්බත් ඇති.. මේ තියෙන්නෙ ඒ දුන්නු එක.. :D
ඉස්සෙල්ල ඕක බාගන්න ඕනෙ... ඕකෙ තියෙන රාර් එක එක්ස්ට්‍රෑක්ට් කල්ල ගත්තහම ගේම ගැහුවහැකි...
දැන් මේ දෙන ඉස්පියර්හෙඩ් එක දාන්න ඔය යට ලින්කුවෙන් ගිහිං ඒක බාගන්ඩ..
http://kat.ph/
100% වැඩ.. මම ඕක දාල බැලුව...
ඕක බෑවහම එනව Mohaas.iso කියල ඉමේජ් ෆයිල් එකක්.. ඕක ඩීමන් ටූල්ස් වලිං හරි මක්කෙං හරි මෞන්ට් කොල්ල ගන්ඩ...
ආහ් මෞන්ට් කලහම එන crack+patch+keugen කියන පෝල්ඩ එකේ EA-Keygan.exe කියන එක නං ඕපං කරන්න එපා.. ඒක වයිරස් :) කී එක මෙන්න
4506-6152152-5532618-4633
ඕක දීල ඉන්ස්ටෝල් කරන්න.. කරද්දි අවස්ථා දෙකකදි එනව ලොකේශන් එක දෙන්න.. ඒ දෙකටම අර කලින් දුන්නු ගේම් එක තියෙන පෝල්ඩ එක දෙන්න :D
ඒකටමයි මේක ඉන්ස්ටෝල් ව්එන්නෙ...
ඉන්ස්ටෝල් වුනහම අර කිව්ව Crack+Patch+Keygen පෝල්ඩ එක ඇතුලෙ තියෙනව moh_spearhead.exe කියල පයිල් එකක්.. ඕක ඉන්ස්ටෝල් කල තැනට ඒක කොපි පෙස්ට් කරගන්න...
මේකෙන් පස්සෙ තව තියෙනව :D මෙඩල් ඔෆ් හෝන අලියාස් ඇසෝල්ඩ් බ්‍රේක්තෲහ්.. ඒකත් සාර්ථකව අත්හදා බැලුව. ඒක පස්සෙ දෙන්නං...
හුටා අමතක වුනානෙ.. මෙන්න ඕක ගහන්න ඕනෙ කරන සිස්ටම් රිකුරෙමැන්ටොස්..
450 MHz CPU, 128MB RAM, 1.2GB Hard disk space, 16MB GPU
ලොල් සහගත ලෙස හද්දා පරණ එකකි.. බාගෙන ගහපල්ල
//කෝල් ඔෆ් ඩියුටි එකට යුනයිටඩ් ඔෆෙන්සිව් දාල වෙනස් කරගන්නව වගේ //
ReplyDeleteehema karana hati kiyanawada?
:D