Skip to main content

7GB ඔන්ලයින් ෆයිල් හොස්ටිං ඉඩක්.

ගොඩක් බ්ලොග් හෝ වෙන කිසියම් වෙබ් අඩවි කරන අය කරන්නෙ තම files mediafire වෙත upload කරලා කට්ටියට බාන්න දෙන එකනෙ. ඉස්සර ඉතිං megaupload, 4shard වගේ ඒවටනෙ upload කරේ. megaupload නම් නඩු දාලා වහලා කියලා දන්නවනෙ. 4shard එකත් මේ ලගක් වෙනකන් ඔය SOPA එකට විරුද්ධව වහලා තිබුනෙ.


මේ මම කියන්න යන එක ඇවිල්ලා Microsoft  සෙවාවක්.  පුදුම වෙන්න එපා මේ Windows live email සේවාව. adult smileys

මේකෙ අපිට ගිගාබයිට් 25ක් නොම්ලේ දෙනවා.


ගිණුමක් හදලා ලොග් උණාම ඔහොම තමයි පෙන්නන්නෙ. ඕකෙ SkyDrive මත ක්ල්ක් කරන්න.








1:- ඔකෙන් අපිට Presentation, Word Document. Excel Sheet, OneNote කියන Microsoft office සේවා ඔන්ලයින් ක්‍රමයට නොම්ලේ ලබාදෙනවා. තැන තැන Pen drives, office setup.exe files අරගෙන යන්න ඕන නෑ...


2:- හ්ම් ඔන්න ෆයිල් හෝස්ටිං ඔතන Add file ක්ලික් කරලා ඔයාට ඕන file type එකක් upload කරන්න පුළුවන්.
පහත විදියට ඔයා තෝරලා දුන්න file එක upload වෙයි.


දැං ඔයාට පුළුවන් ඕක ඕනම කෙනෙක්ට, ලයිව් ගිණුමක් නැත්කෙනෙකුට උණත් බාගන්න පුළුවන් විදියට හදන්න





ඔයා upload කරපු file එකේ රූපයේ විදියට right click කරලා share දෙන්න.


















රූපයේ පරිදි වම්පස Get a link (3) click කරන්න. නැවත දෙවනුව දකුණුපස Make it public යටතේ Get a link click (4)කරන්න.


දැං ඔබට ඕනෑම කෙනෙකුට ලබාදිය හැකි පරිදි ලිංකුවක් ලැබේ... එය කොපි කර ඕනෑම තැනක පල කළ හැක.






දැං රූපයේ පරිදි පිටස්තර පුද්ගලයෙක් ලිංකුව ලබාගෙන එයට පිවිසීමේදී ඔබ බාගත කිරීමට අවසර ලබාදුන් file එක ඉදිරියෙන් සළක්ණු කර ඇති පරිදි හරි සළකුණක් වැටී තිබේ. රූපයේ දකුණු පස සලකුණු කර ඇති පරිදි Download යන්න මත ක්ලික් කිරීමෙන් එය බාගත කල හැකිය.(මුළු රූපයම බලාගැනීමට රූපයමත click කරන්න)

තවද අදාල ගොනුවමත right click කර embed යන්න click කිරීමෙන් අපට එයට පිවිසීමට html code එකක්ද ලබාගන හැක.


මේ දැක්වෙන්නෙ එසේ embed කරන ලද්දකි.
















එහෙනම් පට්ට ලිපියක් මෙසේ අවසානයි. අන්තර්ජාලයේ නිදහස් තැන් සොයා නැවත හමුවෙමු. එතෙක් ජයවේවා!




update: 25GB - 7GB දක්වා අඩුකර ඇත  scuba diving in menorca

Comments

  1. නියමයි උබේ ටිකිරි මොලේ ගැන සන්තෝසයි.. <3

    ReplyDelete
  2. pattaaaa bn jaya wewa....

    ReplyDelete
  3. අපි වින්ඩෝස් හොර සොෆ්ට්වෙයා පාවිච්චි කළා කියල කචල් යයිද??

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...