නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

The fastest, safest, smartest DNS service on the planet.


 
DNS කියන්නේ අන්තර්ජාලයේ හෝ වෙන මොනයම් network එකක හෝ තිබෙන, host names, domains IP එකක් බවට හැරවීමය. මන්ද පරිගණකයට හදුනාගත හැක්කේ binary අගයන් පමණි. මිනිසාට පහසුවෙන් මතක තබා ගත හැක්කේ නාමයන් පමණි. 

උදා: 
domain: google.com 
IP:     173.194.40.227
මම DNS භාවිතා කරලා slt.lk කියන එකට අමතර domain නාමයක් ලබාදුන්නා. slt.shit.la

ලෝකයේ ප්‍රධාන DNS servers 13ක් තියෙනවා. ඒ කියන්නේ අපේ ISP ගේ ඉඳලා අපිට DNS දෙනවා වැරදිලාවත් ඒ ගොල්ලෝ ගාව යම් domain එකකට අදාළ IP එක නොතිබුනොත් වෙනත් DNS එකක් කරා අපිව යනවා. එහෙම ගිහිල්ලා අවසාන නවාතැන වන්නේ මේ ප්‍රධාන servers එහෙමත් නැතිනම් root servers. ඒවයෙත් අපි ඉල්ලන එක නැතිනම් ඒ කියන්නේ එහෙම එකක් නෑ. 

HostnameIP AddressesManager
a.root-servers.net198.41.0.4, 2001:503:ba3e::2:30VeriSign, Inc.
b.root-servers.net192.228.79.201University of Southern California (ISI)
c.root-servers.net192.33.4.12Cogent Communications
d.root-servers.net199.7.91.13, 2001:500:2d::dUniversity of Maryland
e.root-servers.net192.203.230.10NASA (Ames Research Center)
f.root-servers.net192.5.5.241, 2001:500:2f::fInternet Systems Consortium, Inc.
g.root-servers.net192.112.36.4US Department of Defence (NIC)
h.root-servers.net128.63.2.53, 2001:500:1::803f:235US Army (Research Lab)
i.root-servers.net192.36.148.17, 2001:7fe::53Netnod
j.root-servers.net192.58.128.30, 2001:503:c27::2:30VeriSign, Inc.
k.root-servers.net193.0.14.129, 2001:7fd::1RIPE NCC
l.root-servers.net199.7.83.42, 2001:500:3::42ICANN
m.root-servers.net202.12.27.33, 2001:dc3::35WIDE Project


OpenDNS කියන්නේ ලෝකේ පුරා මිලියන 50ක් ජනයා භාවිතා කරන DNS එකක් එය අන්තර්ජාල පරිභෝජනය කරන මුළු ලෝක ප්‍රජාවගෙන් 2% ක්. 

OpenDNS ලොව පුරා ඔවුන්ගේ Data centers 20ක් පවත්වාගෙන යනවා. එමඟින් ඔබ ඉල්ලන දේ ඉක්මනින් ඔබට ලබාදීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම මොවුන් webfilter කිරීමක් කරනවා එමඟින් අනවශ්‍ය වැඩසටහන් මෙන්ම virus පරිගණකයට ඇතුළුවීම වලක්වනවා.

OpenDNS IP Address 

208.67.222.222
208.67.220.220

Dongle පාවිචි කරන අය මෙන්ම ජංගම පාවිචි කරන අයට  OpenDNS පාවිච්චි කරන හැටි මෙතැනින් බලා ගන්න.

Router පාවිච්චි කරන අය router එකේ DNS config කරන හැටි මෙතනින් බලා ගන්න.


comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.