මම DNS භාවිතා කරලා slt.lk කියන එකට අමතර domain නාමයක් ලබාදුන්නා. slt.shit.la
ලෝකයේ ප්‍රධාන DNS servers 13ක් තියෙනවා. ඒ කියන්නේ අපේ ISP ගේ ඉඳලා අපිට DNS දෙනවා වැරදිලාවත් ඒ ගොල්ලෝ ගාව යම් domain එකකට අදාළ IP එක නොතිබුනොත් වෙනත් DNS එකක් කරා අපිව යනවා. එහෙම ගිහිල්ලා අවසාන නවාතැන වන්නේ මේ ප්‍රධාන servers එහෙමත් නැතිනම් root servers. ඒවයෙත් අපි ඉල්ලන එක නැතිනම් ඒ කියන්නේ එහෙම එකක් නෑ.
Hostname | IP Addresses | Manager |
---|---|---|
a.root-servers.net | 198.41.0.4, 2001:503:ba3e::2:30 | VeriSign, Inc. |
b.root-servers.net | 192.228.79.201 | University of Southern California (ISI) |
c.root-servers.net | 192.33.4.12 | Cogent Communications |
d.root-servers.net | 199.7.91.13, 2001:500:2d::d | University of Maryland |
e.root-servers.net | 192.203.230.10 | NASA (Ames Research Center) |
f.root-servers.net | 192.5.5.241, 2001:500:2f::f | Internet Systems Consortium, Inc. |
g.root-servers.net | 192.112.36.4 | US Department of Defence (NIC) |
h.root-servers.net | 128.63.2.53, 2001:500:1::803f:235 | US Army (Research Lab) |
i.root-servers.net | 192.36.148.17, 2001:7fe::53 | Netnod |
j.root-servers.net | 192.58.128.30, 2001:503:c27::2:30 | VeriSign, Inc. |
k.root-servers.net | 193.0.14.129, 2001:7fd::1 | RIPE NCC |
l.root-servers.net | 199.7.83.42, 2001:500:3::42 | ICANN |
m.root-servers.net | 202.12.27.33, 2001:dc3::35 | WIDE Project |

OpenDNS කියන්නේ ලෝකේ පුරා මිලියන 50ක් ජනයා භාවිතා කරන DNS එකක් එය අන්තර්ජාල පරිභෝජනය කරන මුළු ලෝක ප්‍රජාවගෙන් 2% ක්.
OpenDNS ලොව පුරා ඔවුන්ගේ Data centers 20ක් පවත්වාගෙන යනවා. එමඟින් ඔබ ඉල්ලන දේ ඉක්මනින් ඔබට ලබාදීමේ හැකියාවක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම මොවුන් webfilter කිරීමක් කරනවා එමඟින් අනවශ්‍ය වැඩසටහන් මෙන්ම virus පරිගණකයට ඇතුළුවීම වලක්වනවා.
OpenDNS IP Address
208.67.222.222
208.67.220.220
Dongle පාවිචි කරන අය මෙන්ම ජංගම පාවිචි කරන අයට OpenDNS පාවිච්චි කරන හැටි මෙතැනින් බලා ගන්න.
Router පාවිච්චි කරන අය router එකේ DNS config කරන හැටි මෙතනින් බලා ගන්න.
Router පාවිච්චි කරන අය router එකේ DNS config කරන හැටි මෙතනින් බලා ගන්න.
Comments
Post a Comment
ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)