නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

Windows 8.1 ඇක්ටිව් කරන්නේ මෙහෙමයි. [with Windows 8.1 AIO Direct Download] ALL bLOG LK Verified



Windows 8.1 එකේ version 3ක් තියෙනවා.
Windows 8.1
Windows 8.1 Pro
Windows 8.1 Enterprise 

ඉතින් ඕකෙන් Windows 8.1 තියෙන්නේ සාමාන්‍ය users ලට එකේ security අනම් මනං අඩුයි. ඒ කිව්වේ Applocker, Bitlocker වගේ ඒවා.
Windows 8.1 Pro එකේ ඔය encryption method එක තියෙනවා එත් applocker එහෙම නෑ. ඒවා ඕනෙවෙන්නේ ඔෆිස් වැඩවලට. ඉතින් කාර්යාලීය වැඩ සඳහා Windows 8.1 Enterprise හඳුන්වාදීලා තියෙනවා.
ඉතින් මම මේ කියන්නේ ගේම් ගහන, internet browse කරන, සින්දු අහන, ෆිල්ම් බලන අයට, graphic design කරන අයට, video editing කරන අයට  Enterprise දාලා තේරුමක් නෑ. Pro දැම්මම හොදටම ඇති. හොදම එක කියලා දාලා එකෙන් ප්‍රොයෝජන නැතිනම් මොකටද??? smiley

මෙතනින් ගිහින් Editions ගැන තව හොඳට බලා ගන්න.



Windows 8.1 Download

32bit

64bit (3.38GB)


Keys 

Pro: XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB
Enterprise: FHQNR-XYXYC-8PMHT-TV4PH-DRQ3H

වැදගත්: internet connection එක disable කොට ස්ථාපනය කිරීමෙන්, ඔබට local user account එකක්, නිර්මාණය කරගත හැක. නැතිනම් අතරමැදදී Microsoft ගිණුමක් තිබේ නම් එය භාවිතාකොට අලුත් ගිණුමක් සැදීම හෝ නව Microsoft ගිණුමක් ආරම්බ කල යුතුය. 


පහත විඩියෝවෙන් ඇක්ටිව් කරන හැටි බලාගන්න.  (o)




 


Windows 8.1 ඇක්ටිව් කරන්නේ මෙහෙමයි. [with Windows 8.1 AIO Direct Download] ALL bLOG LK Verified
Last Reviewed by Expert on Nov 08 2013
Rating: 4.0

comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.