Windows 8.1 එකේ version 3ක් තියෙනවා.
Windows 8.1
Windows 8.1 Pro
Windows 8.1 Enterprise
ඉතින් ඕකෙන් Windows 8.1 තියෙන්නේ සාමාන්‍ය users ලට එකේ security අනම් මනං අඩුයි. ඒ කිව්වේ Applocker, Bitlocker වගේ ඒවා.
Windows 8.1 Pro එකේ ඔය encryption method එක තියෙනවා එත් applocker එහෙම නෑ. ඒවා ඕනෙවෙන්නේ ඔෆිස් වැඩවලට. ඉතින් කාර්යාලීය වැඩ සඳහා Windows 8.1 Enterprise හඳුන්වාදීලා තියෙනවා.
ඉතින් මම මේ කියන්නේ ගේම් ගහන, internet browse කරන, සින්දු අහන, ෆිල්ම් බලන අයට, graphic design කරන අයට, video editing කරන අයට Enterprise දාලා තේරුමක් නෑ. Pro දැම්මම හොදටම ඇති. හොදම එක කියලා දාලා එකෙන් ප්‍රොයෝජන නැතිනම් මොකටද??? 

Windows 8.1 Download
32bit
64bit (3.38GB)
Keys
Pro: XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB
Enterprise: FHQNR-XYXYC-8PMHT-TV4PH-DRQ3H
වැදගත්: internet connection එක disable කොට ස්ථාපනය කිරීමෙන්, ඔබට local user account එකක්, නිර්මාණය කරගත හැක. නැතිනම් අතරමැදදී Microsoft ගිණුමක් තිබේ නම් එය භාවිතාකොට අලුත් ගිණුමක් සැදීම හෝ නව Microsoft ගිණුමක් ආරම්බ කල යුතුය.
පහත විඩියෝවෙන් ඇක්ටිව් කරන හැටි බලාගන්න. 



Windows 8.1 ඇක්ටිව් කරන්නේ මෙහෙමයි. [with Windows 8.1 AIO Direct Download] ALL bLOG LK Verified
Last Reviewed by Expert on Nov 08 2013
Rating:
Last Reviewed by Expert on Nov 08 2013
Rating:
Comments
Post a Comment
ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)