මේක ඉතිං වාසි අපේ සබධතාවෙ උපරිම වේගය භාවිතා කල්ලා, upload නැතුව බාත හැකිනෙ. මම ගාවනං 25 දෙනාටයි හැකියාව තියෙන්නෙ.
හරි ඉක්මන් කරමු.
මුලිංම පහත අඩවියට ගිහිං රෙජිස්ටර් වෙන්න.
ZZLBox beta

1. ඔයාට ඕන ටොරන්ට්ෆයිල් එකේ ලිංකුව හෝ හෑෂ් එක හෝ මැග්නට් ලිංකුව යොදන්න.
2. එසේ නොමැතිනම්, ඔබ ටොරන්ට් ෆයිල් එක බා ඇති නම් ඔබේ පරිගණකයෙන් තෝරා දෙන්න.
3. Add files මත ඔබන්න.
දැං වම්පස ඇති Files මත ඔබා, ඔබට එය බාගත හැක.
වැඩි දුර සදහා, පහත රූපය මත ඔබා බලන්න.
මෙහි ඇති දවත් විශේෂත්වයක් වන්නේ ඔබට එය පරිගණකයට බාගත කිරීමට පෙර, එය වීඩියෝවක් නම් නැරඹීමට හැකි වීමයි.(මේ සදහා අදාල ටොරන්ට් එක zip නොකර තිබීම වැදගත්ය)
අදාල ෆයිල් එක බාගත කරන ස්ථානයේ VLC icon එක සමග ප්ලේ බට්න් එකක් ඇත. එය එබූ විට, යමක් පරිගණකයට බාගත වන එතර එය ඕපන් කිරීමෙන්, ඔබට අදාල වීඩියෝව නැරඹිය හැක.
Invite codes:
කෝඩ් ඕනේ නම් කරුණාකොට පහතින් සම්බන්ද කරගන්න.
Facebook Message
Skype : achin.diyasena
G-talk: achinsory@gmail.com (online)
ඔබ invites code ලබාගත්තේ නම්, කරුණාකොට facebook හෝ Google මගින් ලොග් වී, කොමෙන්ට් කරන්න. 

ජය වේවා! 

Comments
Post a Comment
ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)