මේක ගොඩක් වැදගත් ඔයාගෙ බ්ලොගේ ඇතිවන ප්‍රශ්න, යෝජනා අදහස් අනම් මනං කට්ටියට ඉදිරිපත් කරන්න. පහල ලිංකුවෙන් ගිහින් බලන්නකො මේක පේන හැටි. (වැදගත් උනානම් අනිවා ලොග් වෙලා මොනව හරි ලියලා යන්න. )
ඔයාගෙ බ්ලොගටත් දාමු.
මුලින්ම පහත ලිංකුවට ගිහිං Google/facebook/Twitter ඕන එකකින් ලොග් වෙන්න.
දැං පහත ලිංකුවට ගිහිං try it free දෙන්න.
ඔයාට මේ වගේ කොඩ් එකක් ලැබේවි.
<script type="text/javascript" src="http://16brwxzit5.embed.tal.ki/embed/1.js"></script><div style="font-size:80%; text-align:center;" id="16brwxzit5t4lk1prm0">get your own <a href="http://tal.ki?utm_source=install&utm_medium=link&utm_campaign=get_your_own">embeddable forum</a> with Talki</div>
ඔහොම කෝඩ් එකක් තමා එන්නෙ ඔය හයිලයිට් කරපු ටික ඔයාගෙ කෝඩ් එකෙන් තෝරලා අයිං කරන්න.
ඉතිරි ටික අළුත් පේජ් එකක html පැත්තට දාලා සෙව් කරාම ඔයාගෙ Discussion Board එක එනවා.
සයිඩ් බාර් අයින් කරමු.
මේක කරන්න ඔයාට ඉහත කීව ටික කරන්න ඕන නෑ blank page එකක් තිබ්බම ඇති.
මුලින් ටෙම්ප්ලේට් එඩිට් ගිහින් පහත කොටස හොයාගන්න.
<div id='content-wrapper'>
දැං ඔය කොටසට උඩින් පහත කෝඩ් එක දාන්න.
<b:if cond='data:blog.url == "ඔයාගෙ blank page ඒකේ URL එක මෙතන දාන්න"'>
ඔයා කලිං හදාගත්ත කෝඩ් එක මෙතෙන්ට දාන්න</b:if>
දැං සේව් කරන්න.
පහත කෝඩ් එක හොයා ගන්න.
</head>
ඒකට උඩින් පහත කෝඩ් එක දාන්න.
<b:if cond='data:blog.url == "ඔයාගෙ blank page ඒකේ URL එක මෙතන දාන්න"'>
<style type='text/css'>
#content-wrapper {
display:none !important;
}
.columns, .fauxcolumns {
display:none !important;
}
</style>
</b:if>
සේව් කරන්න. දැං ඔයාගෙ blank page එකට ගිහින් බලන්න.

හොදයි නියමයි බොහොම ස්තූතියි
ReplyDeleteඑල නියමයි ......වැදගත් තොරතුරක්
ReplyDelete