VMware Workstation වචුවල් පරිගණක හසුරුවන්න පුළුවන් තැනක්. ඒ කියන්නෙ ඔයාගෙ පරිගණකය ඇතුලෙ තව පරිගණකයක් රන් කරන්න පුළුවන්. එකෙදි තියෙන වාසිය තමයි අපිට ඕන හැටියෙ අත්හදා බැලීම් කරන්න පුළුවන්. එතකොට හානි උනොත් හානිවෙන්නෙ වර්චුල් මැසිමටනෙ. ඒ වගේම ඕක මම හිතන විදියට ඕනෑම නෙට්වර්ක් පිළිබද හදාරන්නෙක් භාවිතා කරනවා. මොකද ඕකෙ අපට පහසුකම් සපයලා තියෙනවා වචුවල් මැසින් කීපයක් ඉන්ස්ටෝල් කරලා. ඒවා එකින් එක connect කර ගන්න. එතකොට අපිට අමතර රවුටර්, ස්විච්, පරිගණක,.... අනං මනං ඕනෙ නෑ. එක පරිගණකයයි VMware Workstation එකයි විතරයි ඕනෙ. windows වර්චුවල් පරිගණකයක් ස්ථාපනය කරමු. ඔයාට පුළුවන් පහල ලිංකුවෙන් ගිහින් VMware Workstation අවසාන සංස්කරණය භාවිතා කරන්න. http://www.softpedia.com/dyn-postdownload.php?p=5341&t=4&i=1 ඒවගේම VMware Workstation, serial නම්බර් ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. HA2VM-220EP-3ZAN8-JR156-8CNHD 1V6JV-60H84-LZXV0-028G2-CA2HD 0V0HD-641E4-FZWK0-UH1EM-CAEP1 NG25P-AW2DN-RZ1V0-K8252-ACY0P 1V22N-4LK8H-TZ1N9-GR9Q2-92GK5 මුලින්ම මෙනුබාර...