නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

TeraCopy Pro 2.27


TeraCopy Pro 2.27


අපි අපේ පරිගණකයෙන් වැඩ කරද්දි අපි මූන පාන එක ගැටලුවක් තමයි
Windows වල අලුතින් Version එන්න එන්නම ඒවාගේ file copy කිරිමේ speed
එක එන්න එන්නම අඩු වෙන එක. ඒ කීවේ අපි Windows XP වල files ගොඩාක්
එක සැරේ Copy කරනකොට ලැබෙන speed එකට වඩා අඩු speed එකක්
ලැබෙනවා ඊට වඩා වැඩි ඒ කීවේ Windows 7 වල files Copy කරද්දි.
ඉතින් අපිට Windows 7 වලත් උපරිම speed එකෙන් files Copy අවශ්‍යය
නම් කරන්න තියෙන්නේ Task Manager එක open කරලා Processes වලට ගිහින්
එවෙලෙට අනවශ්‍ය ඒවා Run වෙන එක නතර කරන එකයි අපිට ඕන විදියට.
මෙහෙම කලාමත් ඉතින් සැලකියයුතු වෙනසක් නම් දැක ගන්න අමාරුයි.
ඉතින් මේ files Copy කරද්දි එන මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමයි TeraCopy 
කියන software එක නිපදවා තියෙන්නේ.

මෙහි ඇති ගුණාංග 

වේගයෙන් files Copy කිරීම. 
Copy කරන අතරතුර Resume,Pause කිරීමට ඇති හැකියාව 
Files Copy කරනවිට ඇති වෙන ඇති වෙන වැරදි නිවැරදි කිරීම. 
සියලු Unicode සදහා සහය දැක්වීම 
Windows 8 x64 සදහත් සහය දැක්වීම. 
Copy කරන files list එකක් සේ දැක්වීම. 


 Download


Pass Word-chathura

comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.