Skip to main content

TeraCopy Pro 2.27

TeraCopy Pro 2.27


අපි අපේ පරිගණකයෙන් වැඩ කරද්දි අපි මූන පාන එක ගැටලුවක් තමයි
Windows වල අලුතින් Version එන්න එන්නම ඒවාගේ file copy කිරිමේ speed
එක එන්න එන්නම අඩු වෙන එක. ඒ කීවේ අපි Windows XP වල files ගොඩාක්
එක සැරේ Copy කරනකොට ලැබෙන speed එකට වඩා අඩු speed එකක්
ලැබෙනවා ඊට වඩා වැඩි ඒ කීවේ Windows 7 වල files Copy කරද්දි.
ඉතින් අපිට Windows 7 වලත් උපරිම speed එකෙන් files Copy අවශ්‍යය
නම් කරන්න තියෙන්නේ Task Manager එක open කරලා Processes වලට ගිහින්
එවෙලෙට අනවශ්‍ය ඒවා Run වෙන එක නතර කරන එකයි අපිට ඕන විදියට.
මෙහෙම කලාමත් ඉතින් සැලකියයුතු වෙනසක් නම් දැක ගන්න අමාරුයි.
ඉතින් මේ files Copy කරද්දි එන මේ ප්‍රශ්නෙට විසදුමක් විදියට තමයි TeraCopy 
කියන software එක නිපදවා තියෙන්නේ.

මෙහි ඇති ගුණාංග 

වේගයෙන් files Copy කිරීම. 
Copy කරන අතරතුර Resume,Pause කිරීමට ඇති හැකියාව 
Files Copy කරනවිට ඇති වෙන ඇති වෙන වැරදි නිවැරදි කිරීම. 
සියලු Unicode සදහා සහය දැක්වීම 
Windows 8 x64 සදහත් සහය දැක්වීම. 
Copy කරන files list එකක් සේ දැක්වීම. 


 Download


Pass Word-chathura

Comments

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Ashampoo Burning Studio 16 බාගන්න

අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා.  බාගන්න Version: 16.0.4 මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.  අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නෑ. Noob Forum