Skip to main content

ඔයාගෙ අඩවියටත් නොමිලේ ට්‍රැෆික් එකක් - Geek.lk/blogreader

ලංකාවෙ ජනප්‍රියතම තාක්ෂණික කතාබස් අඩවිය Geek.lk කියලා දන්නවනෙ ඉතිං. ඒකෙන්තමා මේ සේවාව ලබා දෙන්නෙ. මේකෙන් ට්‍රැෆික් එක එන්නෙ ලංකාවෙන්ම විතරයි. එහෙම කිව්වට සිංහල දන්න අය ඉන්න ලෝකෙ හැම තැනකින්ම ට්‍රැපික් එකක් එනවා.

මේකට ඇතුලත් කරන්නෙ සිංහල අඩවි විතරයි. මම මේ ලිපිය ලියන්නෙ අනෙක් සින්ඩි වලට වඩා මෙතන අළුත් යමක් තියෙන නිසයි.





ප්‍රථමයෙන් ඔයා පහත ලිංකුවෙන් ගොස් ගීක් අඩවියේ ලියාපදිංචි වෙන්න ඕන. පාඩුවක් නෑ... ඔයාගෙ තාක්ෂණික ගැටළුවක් ඉතිරිපත් කලොත් එවෙලේම පිළිතුරු. 

ලියාපදිංචි වන්න: geek.lk/entry/register

දැං ඔයා ලියාපදිං වෙලා අවසානනම්, පහතින් තියෙන ලිංකුවෙන් ගොස් ඔයා, ඔයාගෙ සිංහල වෙබ් හෝ බ්ලොග් ලිපිනය blogreader ට මැසේජ් කල යුතුයි.

මැසෙජ් කරන්න: geek.lk/messages/add/blogreader

මෙහිදී ඔයාගෙ බ්ලොග් අඩවිය හැකි ඉක්මණින් Blogreader වෙත එක් කරනු ලබයි.

Blogreader: geek.lk/blogreader



දැං තව පොඩි වැඩක් තියෙනවා ඔයාගෙ අඩවියට පොඩි විජෙට්ටුවක් එක් කිරීම අවශ්‍යයයි. ඒ විජෙට්ටුවට උදාහරණයක් තමයි මෙම බ්ලොගේ දකුණුපස පහලින්ම තියෙන්නෙ.



ඒකෙන් වෙන්නෙ බ්ලොග් රීඩරේ අවසානයට අප්ඩේට් උන පෝස්ට් 10ක මාතෘකා ඔයාගෙ අඩවියේ දර්ශනය කිරීමයි. මතක තියාගන්න බ්ලොග් රීඩරේ අප්ඩේට් වන්නෙ පැයකට සැරයක්. ඔයා දැං ලිපියක් පල කරේ නම්, දැන්ම වැටෙන්නෑ. හරි දැං ඔය විජෙට්ටුව දැනටමත් ගොඩක් කට්ටිය දාලා. ඒකෙන් එකින් එකා අතර සහයෝගයත් වර්ධනය වෙන අතර ඔයාගෙ අඩවියට බ්ලොග් රීඩර්ට අමතරව වෙනත් අඩවි වලිනුත් ට්‍රැෆික් එකක් ලැබෙනවා.


පහත කෝඩ් එක විජෙට්ටුවකට දමන්න.
<style> #feedbanner { width: 400px; height: 20px; position: fixed; right: 0px; bottom: 0px; background: white; padding: 2px; padding-left: 5px; font-size: 16px; border-radius: 1px; box-shadow: 0 0 5px rgba(0, 0, 255, 1); -webkit-box-shadow: 0 0 5px rgba(0, 0, 255, 1); -moz-box-shadow: 0 0 5px rgba(0, 0, 255, 1);} </style> <div id="feedbanner"> <iframe src="http://geek.lk/geek_blogreader.html" width="400px" height="20px" scrolling="no" frameborder="0" allowtransparency="true"></iframe></div><iframe src="http://geek.lk" width="0px" height="0px" scrolling="no" frameborder="0"></iframe>

Blogreader ගැන වැඩිදුර [ගීක් බ්ලොග් ලියන්නන්ගේ එකමුතුව - Geek Blogger Community - GBC]


විජෙට්ටුව එක් නොකර ආඩි හත්දෙනාග කැද හැලිය වගේ කරන්න එපා ඇ.

Comments

  1. වැදගත් තොරතුරක්..

    ReplyDelete
  2. ඔවු. මටත් තුන් වෙනියටම වැඩි පුර ටැෆික් එන්නේ.. ගීක් එල් කේ එකෙන්..

    ReplyDelete
  3. මමත් දාගත්තා. ආඬි හත් දෙනා ගැන කියනවා නම්,
    මම හොඳට මට්ටු වෙලා ඉන්නෙ. මම මෙතනින් ගියා ගීක් එකට. මැසේජ් එකත් යැව්වා. මාව ඇඩ් කලොත් අනිවා විජිට් එක දානවා. ඔය ගොඩක් සින්ඩි විජිට් එකා දාන්න කිව්වට අපිව ඇඩ් කරන්නෙ නෑ ලේසියෙන්..

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...