නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

Cinema 4D R12 Studio 100% working portable




ලෙසටම මයෙන් පට්ට කාලෙකිං පෝස්ට් එකක් ඈ.. Cinema 4D R12 පෝටබල් හොර එකක් දෙන්ඩයි හදන්නෙ...

ඉස්සෙල්ල මේ සොට්ටෙයා එක ගැන දැනගනිල්ල...

http://www.maxon.net/products/cinema-4d-studio/who-should-use-it.html
ඔය තියෙන්නෙ ඕකෙ ඔපීසියල් ලින්ක් එක.. මොඩලිං, ඇනිමේසන් වගේ එව්ව හදන්න තියෙන එකක්... මාය මැක්ස් වලට වඩා නං හෙනම ලේසියි....

අලුත්ම වරශන් එක R13..  මේ දෙන්නෙ ඊට කලින් එක R12

මෙන්න එහෙනං බාගන්ට ලින්කුව.. ටොරන්ට් ඈ..

http://kat.ph/cinema-4d-r12-studio-2011-theleak-t5693961.html

ලෙසටම එම් බී 813යි වැඩිය නෑ...

1. ඕක බාගෙන ඕනෙම සොට්ටෙයා එහෙකිං එක්ස්ට්‍රෑක්ට් කරගන්න...


2. එස්ටෑට් කොරගෙන ඕක ඇතුලට යන්ට. ගියහම ඇතුලෙ තියෙනව CINEMA 4D.exe  සහ  CINEMA 4D 64 Bit.exe කියල පයිල් දෙකක්.

3. බොලා පාවිච්චි කොරන්නෙ 32බිට් නම් CINEMA 4D.exe ඕපන් කරන්න.. 64බිට් නං CINEMA 4D 64 Bit.exe ඕපං කරන්ඩ..

4. කලහම නම ගම ආයතනේ පාර නගරෙ රට ලෝකෙ අරව මේව අහනව.. ඒ තැන් වලට කෙප්ප ටිකක් දාල යටින් තියෙන කී කියන තැනට මෙන්න මේ කී එක පේස්ට් කොරන්ට..



14200084685-GFLT-BLKC-XPGH-WRFP]


5. ඊට පස්සෙ ඉතිං එච්චරයි.   32බිට් නං CINEMA 4D.exe ද, 64බිට් නං CINEMA 4D 64 Bit.exe ද, ඕපන් කර වැඩ කල හැක...

comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.