Skip to main content

Cinema 4D R12 Studio 100% working portable



ලෙසටම මයෙන් පට්ට කාලෙකිං පෝස්ට් එකක් ඈ.. Cinema 4D R12 පෝටබල් හොර එකක් දෙන්ඩයි හදන්නෙ...

ඉස්සෙල්ල මේ සොට්ටෙයා එක ගැන දැනගනිල්ල...

http://www.maxon.net/products/cinema-4d-studio/who-should-use-it.html
ඔය තියෙන්නෙ ඕකෙ ඔපීසියල් ලින්ක් එක.. මොඩලිං, ඇනිමේසන් වගේ එව්ව හදන්න තියෙන එකක්... මාය මැක්ස් වලට වඩා නං හෙනම ලේසියි....

අලුත්ම වරශන් එක R13..  මේ දෙන්නෙ ඊට කලින් එක R12

මෙන්න එහෙනං බාගන්ට ලින්කුව.. ටොරන්ට් ඈ..

http://kat.ph/cinema-4d-r12-studio-2011-theleak-t5693961.html

ලෙසටම එම් බී 813යි වැඩිය නෑ...

1. ඕක බාගෙන ඕනෙම සොට්ටෙයා එහෙකිං එක්ස්ට්‍රෑක්ට් කරගන්න...


2. එස්ටෑට් කොරගෙන ඕක ඇතුලට යන්ට. ගියහම ඇතුලෙ තියෙනව CINEMA 4D.exe  සහ  CINEMA 4D 64 Bit.exe කියල පයිල් දෙකක්.

3. බොලා පාවිච්චි කොරන්නෙ 32බිට් නම් CINEMA 4D.exe ඕපන් කරන්න.. 64බිට් නං CINEMA 4D 64 Bit.exe ඕපං කරන්ඩ..

4. කලහම නම ගම ආයතනේ පාර නගරෙ රට ලෝකෙ අරව මේව අහනව.. ඒ තැන් වලට කෙප්ප ටිකක් දාල යටින් තියෙන කී කියන තැනට මෙන්න මේ කී එක පේස්ට් කොරන්ට..



14200084685-GFLT-BLKC-XPGH-WRFP]


5. ඊට පස්සෙ ඉතිං එච්චරයි.   32බිට් නං CINEMA 4D.exe ද, 64බිට් නං CINEMA 4D 64 Bit.exe ද, ඕපන් කර වැඩ කල හැක...

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Ashampoo Burning Studio 16 බාගන්න

අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා.  බාගන්න Version: 16.0.4 මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.  අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නෑ. Noob Forum