Skip to main content

Nero 12 Platinum Patch

ඕනම එකක අළුත්ම වර්සන් එක පාවිච්චි කරන එක අපේ හැටිනෙ ඕං නීරෝ 12 හම්බ උණා.


මෙතනිං ට්‍රයල් එක (293MB) සහ පැච් එක බාගෙන හිටිනවා හොදා.
පැච් එක වෛරස් කියාවි ගනං ගන්න එපා

  • පරණ වර්සන් එක අන්ස්ටෝල් කරන්න.                                                                      
  • රිස්ටාට් කරන්න එපා.                                                                                                  
  • ඉන්ටනෙට් ඩිසේබල් කරන්න.                                                                                     
  • දැං අළුත් එක ඉන්ස්ටෝල් කරන්න. එතකොට රි ස්ටාට් කරන්න කීවම කරන්න.             
  • සීරියල් නම්බරේට මේක දෙන්න. 901E-0190-XL1C-8PML-7P7Z-8H70-CL4Z-X129
  • ඉන්ස්ටෝල්වෙලා අහවර උණාම,මෙතෙන්ට යන්න,                                                      
         C:\Program Files\Common Files\Nero                                                          
                                     - නැතිනම්, -                                                                           
            C:\Program Files (x86)\Common Files\Nero                                                
  • එතෙන්ට බා ගත්ත පැච් එක Extract කරලා Past කරන්න. රන් කරන්න. Patch බොත්තම ඔබන්න.
  • පැච් එක සාර්ථකයි!                                                                                                                    
  • නැවත ඉන්ටනෙට් එනෙබල් කරන්න.                                                                                         
  • Nero 12 ගින්නක් නැතුව රන් කරන්න.                                                                                       
දැං ඕනනං පැච් එක රිමූ කරලා දාන්න.

ඒනං පිට් තමා! 

Comments

  1. හා හා. එල.
    හැබැයි මම කැමති අදහසක් දෙන්න. දැන් කාලෙ ඔය වානිජ මෘදුකාංග තරම්ම හොඳ නොමිලේ දෙන ඒවත් ඕනි තරම් තියෙනවනෙ. මෙහෙම ඒව පැච් කර කර ඉන්න එකේ ඒවත් දෙන්න. අපි මෙහෙම දන්න කියනා ඒවටම වහල් නොවී අලුත් ඒවටත් හුරු වෙන එක හොඳයි කියලා මම හිතනවා.

    ReplyDelete
  2. @spider the DETECTIVE ඔව් සිරා පිට් තමයි

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Ashampoo Burning Studio 16 බාගන්න

අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා.  බාගන්න Version: 16.0.4 මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.  අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නෑ. Noob Forum