ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.
- මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න.
- දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න.
- එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න.
- දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.
%LOCALAPPDATA%\Google
- එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න.
දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත. 

අනාගතේ දවසක මේ පොස්ට් එක වැදගත් වෙන්න පුළුවන් මම බුක්මාක් කරලා තියා ගත්තා ස්තුතියි සහෝ
ReplyDelete@Lahiru Mudithඑල මචං පිට් තමා
ReplyDeleteමට හිතෙන්නෙත් මටත් මේක නම් නුදුරේදීම ඕනේ වෙයි :D
ReplyDelete@නොහික්මුණු ඇස :D
ReplyDeleteමම නම් ගිනි හිවලා.
ReplyDelete@spider the DETECTIVE අපි ඉතිං දෙකම ;)
ReplyDeleteඑල මචන් මටත් මේක දැනගන්න ඕන වෙලා තිබ්බේ තැන්ක්ස්
ReplyDeleteWhen you use a genuine service, you will be able to provide instructions, share materials and choose the formatting style. chrome stripping solution
ReplyDelete