
මම හිතන්නෙ නෑ මේක වැදගත් වෙයි කියලා. ඒත් දැනුවත් වීම වැදගත් නිසා දානවා.
බ්ලොග් අඩවියකට ඇටම ෆීඩ් URL එකක් තියෙනවා පහත විදියෙ.
Yourblog.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=500
Yourblog: ඕනම බ්ලොග් අඩවියක්.
max-results= : කැමති පෝස්ට් ගණනක්.
දැං ගූගල් ක්රෝම් බ්‍රව්සරයෙන් ඔය URL එකට ගියාම ෆයිල් එකක් බෑවෙනවා. Documents > Downloads වලට.
දැං එම ෆයිල් එක .xml ෆෝමැට් එකට හරවා ගන්න.
පස්සෙ,
Blogger dashboard > Setting > Other > Blog Tools > Import Blog
ඔතනට ගිහින් අර xml ෆයිල් එක ඉම්පොට් කරාම බ්ලොග ගෙඩිය පිටිං ඇව්ල්ලා.
ඔව්වා කරනවා එහෙම නෙවෙ. බ්ලොගට කෙල උණොත් මම නෑ. කරන්නත් එපා. අළුත් දෙයක් කරන්න.


hafoi
ReplyDelete