නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

ගින්නක් නැතුව ඔයාගෙ බ්ලොගර් පෝස්ට් ඔක්කොම තත්පර කීපයකින් උස්සන්නෙ මෙහෙමයි.



මම හිතන්නෙ නෑ මේක වැදගත් වෙයි කියලා. ඒත් දැනුවත් වීම වැදගත් නිසා දානවා.
බ්ලොග් අඩවියකට ඇටම ෆීඩ් URL එකක් තියෙනවා පහත විදියෙ.
Yourblog.blogspot.com/atom.xml?redirect=false&start-index=1&max-results=500

Yourblog: ඕනම බ්ලොග් අඩවියක්.
max-results= : කැමති පෝස්ට් ගණනක්.

දැං ගූගල් ක්රෝම් බ්‍රව්සරයෙන් ඔය URL එකට ගියාම ෆයිල් එකක් බෑවෙනවා. Documents > Downloads වලට.

දැං එම ෆයිල් එක .xml ෆෝමැට් එකට හරවා ගන්න.
පස්සෙ, 

Blogger dashboard > Setting > Other > Blog Tools > Import Blog 
ඔතනට ගිහින් අර xml ෆයිල් එක ඉම්පොට් කරාම බ්ලොග ගෙඩිය පිටිං ඇව්ල්ලා.

ඔව්වා කරනවා එහෙම නෙවෙ. බ්ලොගට කෙල උණොත් මම නෑ. කරන්නත් එපා. අළුත් දෙයක් කරන්න. 




comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.