Skip to main content

SLT 25GB යූසර්ස්ලාට මඟපෙන්වීමක්.


SLT හම්බානෙකට දැං බැනුං අහන්නෙ. සිරානෙ ඉතිං මලේ මලනෙ. SLT පරණ අන්ලිමිටඩ් එක 512 KB/s ට වඩා දැං හෙනට ස්ලෝකරනවලු. පාරිභෝගික නිලධාරියෙක් කීවෙ

ඔය දැං අළුත් පැකේජෙ 25GB දවස් තුනෙන් නැත්තං හතරෙන් අනිවා ඉවරයිනෙ. ඊටපස්සෙ වේගෙ 64යි.
ඒ කියන්නෙ බෑවෙන වේගය 64/8 = 8 KB/s  


දැං මං කියාදෙන්න යන විදිය කරොත් ඔහොම ස්ලෝ වෙන එකක් නෑ.
ඔයගොල්ලො වැඩිහරියක් භාවිතාකරන්නෙ IDM නෙ.
මෙහෙමයි IDM එකෙන් පුළුවන් දවසට බාන ගාන සීමා කරන්න.

මම 25GB 30න් බෙදුවා(මාසයක්) එතකොට 0.833333333333....GB ප්‍රමාණයක් ආවා. අපි ගමු 830MB කියලා.

දැං  IDM එක ඕපන් කරලා මෙහෙම යන්න. Option > Connection 
Connection ටැබ් එකේ තියෙන Download limits කියන චෙක් බොක්ස් එක ටික් කරලා පහත රූපයේ විදියට හදලා Ok කරන්න.


මේකෙදි වෙන්නෙ පෑ 24කට මෙගා බයිට් 830 කට වඩා පාවිච්චි කරන්න බෑ කියලා.
දැං කෙනෙක් කියාවි පෑ 24ක් බාන්නෙ නෑ කීලා හැක්. 830MB කියන්නෙ මහගානක් නෙවෙ.
අනික ඔය 830 දාලා තීන්නෙ IDM බාගත කිරීම් වලට විතරයි. 

ඕකෙන් You tube හෝ වෙන අඩවියක විඩියෝ බලන කොට බෑවෙන ඒවා අදාල නෑ.
ඒ වගේ ඉන්ටනෙට් බ්‍රවිසිං වලදි බෑවෙන ඒවාත් අදාල නෑනෙ.
කොටිංමකීවොත් ඔය 830 අදාල වන්නෙ IDM බාගතකිරීම් වලට විතරයි.
ඔයාට ඕන හැටියට ඔය 830 වෙනස් කරගත හැකිනෙ. මම දුන්නෙ උපකාරක උදාහරණයක්.


Update: 

මෙතන පෑ 24 දාන්න දෙන්නෙ නෑ පැය 1ත් 23ත් අතර විය යුතුයි.





ඒනං සුබ WWW ඈ ජයවේවා! 

Comments

  1. Netlimiter එක Install කරලා එකෙන් Limit කරානම් ගොඩක් ගැලපෙනවා. ඒකට පුලුවන් සමස්ථ Computer එකටම අදාළ වෙන විදියට Rules Apply කරන්න.

    ReplyDelete

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

Copy කිරිල්ලෙන් ඔබේ බ්ලොගර් අඩවිය ආරක්ෂා කරගන්න.

පොඩි දෙයක් කරන්න තීන්නෙ. යන්න Edit HTML වලට (Design > Edit HTML). ගිහින් HTML බොක්ස් එකේ ඔක්කොම සිලෙක්ට් කරන්න. දැං මේ කොටස හොයාගන්න (Ctrl+F).  <body> පස්සෙ ඒ කොටස වෙනුවට පහත ටික පේස්ට් කරන්න.  <body onmousedown="return false" oncontextmenu="return false" onselectstart="return false"> කාටවත් බෑ ආයෙ ඔයාගෙ බ්ලොගෙන් කොපි පේස්ට් කරන්න. Post Closed!

Google Chrome සම්පූර්ණයෙන් Remove කරමු.

මම දන්නෙ නෑ මේක ඔබට විශේෂ වේවිද කියලා. කිසියම් Setting ගැටළුවක් මත මම Chrome සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරලා ආයෙ ඉන්ස්ටෝල් කරා. ඒත් පෙර පරිදිම Setting ක්‍රියාත්මක උණා. ඔබටත් එහෙම උණොත් මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි. මුලිංම සාමාන්‍යය විදියට අන්ස්ටෝල් කරන්න. දැං අපි Chrome සම්බන්ධව Windows registry එකේ ඇති ෆයිල්ස් රිමූ කළ යුතුයි. ඒ සදහා මෙම reg ෆයිල් එක භාවිතා කරන්න. එම ෆයිල් එක බාගතකොට රන් කරන්න. ලැබෙන සියළුම මැසේජ් Yes කරන්න. දැං ස්ටාට් මෙනු හරහා Run ඕපන් කොට, පහත විධානය ලබාදෙන්න.                         %LOCALAPPDATA%\Google එහිදී ඔපන් වන වින්ඩෝවේ ඇති සියළුම ෆෝල්ඩර් මකා දමන්න. දැං Google Chrome ඔබේ පර්ගණකයෙන් 100%ක් ඉවත් වී ඇත.