ඔයාලා වැඩි දෙනෙක් භාවිතා කරනවා ඇත්තෙ Avast, Avira, AVG, MSE වගේ නොමිලේ දෙන වෛරස් ගාඩ්. ඔය අතරෙ ඇතමෙක් ජීවිත කාලෙටම Safe mode ගිහිං ක්‍රැක්/පැච් කරපු ප්‍රීමියම් ගාඩ් භාවිතා කරනවා. ඔය පැච් ගැනනං කිසිම විස්වාසයක් තියන්න එපා! [ Virus detected! Detected Item: Backdoor:MSIL/Pontoeb.G Alert level: Severe ] මොකද ඒවයි බොහොමක තීන්නෙ පැච් එකට එහා පටු චේතනාව. ඔබව ඉලක්ක කරලා. Safe mode: මෙකෙදි පිරිගණකයේ ස්ථාපිත කිසිම වැඩසටහනක් ක්‍රියාතත්මක වෙන්නෙ නෑ. වෛරස් තිබේනම්, ඒවාද ක්‍රියාත්මක වීම වළකිනවා. දැං ඔබ Safe mode ගිහිං අදාල ප්‍රිමියම් වෛරස් ගාඩ් එක පැච් කරනවා. ඒ පැච් එකේ වෛරස් එකක් අඩංගු යැයි හිතමු. සහ එක හදලා තියෙන්නෙ ඔබ පැච් කරන වෛරස් ගාඩ් එකට අහු නොවන ලෙස නම්. හ්ම් වෛරස්ගාඩ් පැච් ක්‍රැක් කරන්න යන්න එපා සල්ලි දීලා ගන්න බැරිනං නොමිලේ දෙන එකක් භාවිතා කරන්න. එවයිනුත් MSE තමා හොදම එක මොකද වෙන ඒවයෙ නොමිලේ දෙන එකට අමතරව මිලදී ගන්න එකකුත් හදනවා එතකොට සමහරක් ෆීචර්ස් නොමිලේ දෙන එකේ අඩංගු කරන්නෙ නෑ... නමුත් MSE එහෙම නෑ 100%ක් නොමිලේ. මම ඒක තමයි භාවිත...