
MySQL කියන්නෙ Database කළමනාකරණය කරන පද්ධතියක්. මේක තමා ලෝකෙ ප්‍රසිද්ධම open source database එක. සාමාන්‍යයෙන් දිනකට ලොව පුරා 70,000ක් දෙනා මෙය බාගත කරනවා කියන්නෙ. මෙයට හේතුව තමයි එය නොමිලේ ලබාදීමත්, ඉතාමත් හොද තත්වයෙන් ක්‍රියාත්මක වීමත් හා භාවිතයට පහසු වීම.
මෙය ආරම්බ කරලා තීන්නෙ “MySQL AB“ කියලා සමාගමක්. මේ සමාගම ආරම්බ කරලා තියෙන්නෙ ස්විටර්ලන්තයේ, David Axmark සහ Allan Larsson කියන දෙදෙනාත්, පින්ලන්තයේ Michael කියන පුද්ගලයාත් තමයි. මෙහි ගෞරවය ඔවුන්ට හිමිවෙනවා.
අන්තර්ජාලෙ තනිකර දුවන්නෙ MySQL මත කීවොත් නිවැරදියි.
MySQL ස්ථාපනය කරමු.
ඔයාට පුළුවන් මෙතනින් ගිහින් ඔයාගෙ මෙහෙයුම් පද්ධතියට අනුව බාගත කරගන්න.
මම ඉතිං කියාදෙන්නෙ වින්ඩෝස් 7 විදිය.
නිතර මෘදුකාංග ස්ථාපනය කරන ඔබට පහත රූප මඟින් පැහැදිලි වේ යැයි සිතමි.











මෙහිදී මුරපදයක් භාවිතා කල යුතු වෙනවා. සාමාන්‍යෙයන් root සම්මත මුර පදයක් ලෙස භාවිතා කරනවා. අප වාණිජ අරමුණක් සදහා නොව අධ්‍යාපනය සදහා මෙය මේ වන විට භාවිතා කරන බැවින් සම්මත මුර පදය භාවිතා කළත් අවුලක් නෑ... නැත්නම් ඔයාට ඕන එක යොදන්න.

එහෙනං ස්ථාපනේ කොට අවසානයි ස්ටාට් සර්ච් එකෙ ් mysql command ලෙස සෙවීමෙන් ඔබට නුහුරු MySQL ඉන්ටපේස් එකට පිවිසිය හැක.

ඒනං ජයවේවා! පිට් තමයි.

තවත් ලිපියකිං හමුවෙමු.
සැ:යු: මාද MySQL සදහා ආධුනිකයෙකි. අපගේ දැනුම එකමුතුව බෙදාහදාගමු.
good keep it up
ReplyDeleteඑළස් වැඩේ නියමයි දියා.. :)
ReplyDeleteනියම වැඩක් .....දිගටම කරගෙන යන්න......
ReplyDelete