නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

ඔයාගෙ බ්ලොග් එකටත් ට්‍රැෆික් එකක් - යූ ලයික් හිට්ස් | පට්ට ට්‍රික් එකක් සමඟ



මුලිංම කියන්න ඕකෙ මම මේ අඩවිය ගැන දැනගත්තෙ Tricks Lanka එකෙන්. 
ඒ වගේම මාතෘකාව සිංහලෙං දැම්මෙ මෙව්වා ඒච්චර ප්‍රසිද්ධිය හොද නෑ 

මෙ අඩවියෙං කරන්නෙ රෙජිස්ටර් උන අයට වෙබ් අඩවි වලට යාම සදහා ලිංකු ලබාදෙන එක. ඒ වෙබ් අඩවි වලට යාමෙන් ඔයාට Points ලැබෙනවා. එහෙම පොයින්ට්ස් ලැබුණම ඔයාටත් පුළුවන් ඔයාගෙ බ්ලොග හෝ වෙබ් අඩවියත් මෙයට එක් කරන්න. මේකෙ වෙබ් හිට්ස් පමණක් නෙවෙ තවත් බොහෝ ඒවා තීනවා.



  Twitter Followers
  Twitter Tweets
  Google +1's
  Google+ Circles
  MySpace Friends
  YouTube Likes
  YouTube Views
  YouTube Subscribers
  StumbleUpon Followers
  LinkedIn Shares
  Pinterest Followers
  SoundCloud Followers
  ReverbNation Fans
  Websites Hits

පහත පින්තූරය මත ඔබා එයට පිවිසෙන්න.

              
සැ:යු: ඔබ මෙම ලිංකුව හරහා ලියාපදිංචි වුවහොත් මට නොමිලේම පොයින්ට්ස් 100ක් ලැබෙනවා.


ලියාපදිංචිවීමෙන් අනතුරුව ඔයාගෙ අඩවිය එක් කිරීමට පහත රූපය බලන්න.


ඔය අංක පිළිවෙලට ගිහිං ඔයාගෙ අඩවිය එක් කළ හැකි.

ඔය නිතරම Visit කර කර ඉන්න ගියාම එපා වෙනවනෙ. පට්ට කම්මැලි. මම ඉතිං හෙව්වා කීවෙ හෙව්වා හැක්. මෙක පට්ට මිල මෘදුකාංගයක්.  ඔටෝ විසිට් ඇ.
මෙතනිං බාගන්න. හැබැයි ඕක දවස් 30ක ට්‍රයල් එකක් තමා ඇ. ඔකෙං යූ ලයික් එකේ ක්‍රියාකාරකම රෙකෝඩ් කරලා. loops වලට කැමති ගානක් දිලා play loop කරන්න.
මම නං මේක තියා තාම වෙන බ්ලොගක්වත් දැම්මෙ නෑ තන්හාවට පොයින්ට්ස් එකතු වෙනකං ඉන්නවා.
ඒනං ජයම වේවා! 

comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.