මුලිංම කියන්න ඕකෙ මම මේ අඩවිය ගැන දැනගත්තෙ Tricks Lanka එකෙන්.
ඒ වගේම මාතෘකාව සිංහලෙං දැම්මෙ මෙව්වා ඒච්චර ප්‍රසිද්ධිය හොද නෑ

මෙ අඩවියෙං කරන්නෙ රෙජිස්ටර් උන අයට වෙබ් අඩවි වලට යාම සදහා ලිංකු ලබාදෙන එක. ඒ වෙබ් අඩවි වලට යාමෙන් ඔයාට Points ලැබෙනවා. එහෙම පොයින්ට්ස් ලැබුණම ඔයාටත් පුළුවන් ඔයාගෙ බ්ලොග හෝ වෙබ් අඩවියත් මෙයට එක් කරන්න. මේකෙ වෙබ් හිට්ස් පමණක් නෙවෙ තවත් බොහෝ ඒවා තීනවා.

Twitter Followers













පහත පින්තූරය මත ඔබා එයට පිවිසෙන්න.
සැ:යු: ඔබ මෙම ලිංකුව හරහා ලියාපදිංචි වුවහොත් මට නොමිලේම පොයින්ට්ස් 100ක් ලැබෙනවා.


ඔය අංක පිළිවෙලට ගිහිං ඔයාගෙ අඩවිය එක් කළ හැකි.
ඔය නිතරම Visit කර කර ඉන්න ගියාම එපා වෙනවනෙ. පට්ට කම්මැලි. මම ඉතිං හෙව්වා කීවෙ හෙව්වා හැක්. මෙක පට්ට මිල මෘදුකාංගයක්.

මෙතනිං බාගන්න. හැබැයි ඕක දවස් 30ක ට්‍රයල් එකක් තමා ඇ. ඔකෙං යූ ලයික් එකේ ක්‍රියාකාරකම රෙකෝඩ් කරලා. loops වලට කැමති ගානක් දිලා play loop කරන්න.
මම නං මේක තියා තාම වෙන බ්ලොගක්වත් දැම්මෙ නෑ තන්හාවට පොයින්ට්ස් එකතු වෙනකං ඉන්නවා.

ඒනං ජයම වේවා!

machan..... kohomada oya soft eken wada karanne
ReplyDeletemeken cash out karanda puluwanda??????????????
ReplyDelete@eranda abesekara
ReplyDeleteමචං මට මැසෙජයක් දාපං https://www.facebook.com/diyasena0
@gta මචං කෑෂ් අවුට් කීවෙ? ඔතන මුදල් සෙවීමක් නම් නෑ
ReplyDeleteI am happy to find this post very useful for me, as it contains lot of information. I always prefer to read the quality content and this thing I found in you post. Thanks for sharing.
ReplyDeleteThe post is very nice. I just shared on my Facebook Account.
ReplyDelete