නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

ටොරෙන්ට් IDM එකෙන්


ටොරෙන්ට් IDM එකෙන් ඩවුන්ලෝඩ් කරමු

මුලින්ම පහල සයිට් එකේ account එකක් හදාගන්න..[image ඒක ක්ලික් කරන්න.]



            ඔන්න ඔය සයිට් එකෙන් තමයි අපි අපේ torrent files direct බාන්නේ..
                    account එකක් හදාගත්තට පස්සේ ලොග් වෙලා එහෙම.. වැඩේ පටන් ගමු..

1- මුලින්ම කරන්න ඕනේ torrent site එකට ගිහින් torrent එක
Download කර ගන්න




2- දැන් යන්න Zbigz.com සයිට් එකට..ඊට පස්සේ සයිට් එකේ උඩම තියන upload torent file කියන එක ක්ලික් කරලා download කරපු ටොර්රෙන්ට් එක upload කරගන්න
දැන් GO කියන button ඒක ක්ලික් කරන්න...

3 - පස්සෙ Free ක්ලික් කරන්න

4 - දැන් ඔයාලගෙ torrent එක 100% පිරෙනකම් ඉන්න
පස්සෙ 100% ඉවර වුනාට පස්සෙ
එතන හැදෙන ලින්ක් එක ක්ලික් කරන්න
පස්සෙ ආපහු free ක්ලික් කරන්න

දැන් ඔයාලගෙ ටොර්රෙන්ට් එක download වෙන්න ලෑස්ති






comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.