නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

Get data recover නැතිවුනු files ආපහු ගමුද




අද මම කියන්න යන්නෙ ඔයාලට ඉතාමත් වැදගත් දෙයක් ගැන..
මම මේ දෙන software එකෙන් ඔයාලගෙ files නැතිවුනා නම් අයෙමත් ගැනීමට හැකියාව තියනව..
මේකේ නම get data recover my files මම crack එකත් එක්කම දීල තියනව....


Machine එක හදිසියේ format කරන්න වුනොත්.. අත්වැරදීමක් වීමෙන් files නැතිවුනා නම් අයෙමත්  මේ software එකෙන් තිබුනු විදියටම ගන්න පුලුවන්..

මෙමගින් ඕනෑම file format එකක් ආපහු කරගන්න පුලුවන්.මගෙ machine එකේ මේ soft එක නිසා 40gb ෆිල්ම්ස් හා 15gb songs recover කරගෙන තියනව.. ඔයාලගෙ files නැතිවුනා නම් අරගෙන බලන්න කොහොමද වැඩ කියල.....comment එකකුත් දාලම යන්ට......


                                           GetDataRecoverMyFiles v.4.0+crack 22.2 MB

comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.