නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

සර්වර් ගොවිපලවල්



හප්පේ අපි කරන හැම හොද වැඩක්ම වගේම බලු ජරා වැඩත් මේවයේම තමාතියෙන්නෙ.පොඩ්ඩක් හිතන්න ගූගල් එකට කොච්චර ඉඩක් ඇතිද? ඔය බ්ලොග්ස්පොට්,යූටියුබ් අනං මනං ඔක්කොටම පට්ටා ඉඩක් යනව ඇති.ඔය පහලින් තියෙන්නෙ ඒවායෙ පින්තූර ටිකක්.ආරක්ෂාවනං ඉතිං සුපිරියටම ඇති.අනික ඔයිං එකක් ඇතුලෙ උෂ්ණත්වය 10°C පවත්වාගන්නත් ඕනලු.ඉතිං ඔය විදියට ෆේස් බුක් ගැනත් හිතල බලන්න,කොහොම ඇතිද උංගෙ සර්වර්














comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.