Skip to main content

නොමිලේ දෙන වෛරස් ආරක්ෂාව

නොමිලේ දෙන  ෙවරස් ගාඩ් ඒකක් තමයි Microsoft Security Essentials.මේක හරියන්නේ windows මෙහෙයුම් පද්ධතිය සදහා පමණයි. ජෙනුඉන් නැත්නම් දාන්නත් බැ. නියම වෛරස් ගාඩ් ඒකක්.







||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||


Clamwin antivirus
මේක මෙන්න මේ මෙහෙයුම් පද්දති වලට දාන්න පුළුවන්:
Microsoft Windows 7 / Vista / XP / Me / 2000 / 98 and Windows Server 2008 and 2003.අනික ඉන්ස්ටෝල් වෙන්න යන්නෙ 20MB ඉඩක්.
පරිගණකය අන්තර්ජාලය හා සම්බන්ධව සිටිනවිට,මෙම ඇන්ටි වෛරස් මෘදුකාංගය මගින් ආරක්ෂාව ලබාදෙන වෛරස් වල විස්තරයන්ට අදාළ ටේටාබේස් එකද අප්ඩේට් වීම නිතර සිදුවේ.වෙනත් ඇනටි වෛරස් මෘදුකාංග වලදී මෙන් පරිගණකය මන්දගාමී නොවේ.

මේවා තමයි තීන වාසි.හරි අමාරුයි සිංහලේට හරවන්න.

  • High detection rates for viruses and spyware;
  • Scanning Scheduler;
  • Automatic downloads of regularly updated Virus Database.
  • Standalone virus scanner and right-click menu integration to Microsoft Windows Explorer;
  • Addin to Microsoft Outlook to remove virus-infected attachments automatically.

බා ගත කිරීමට පහත බොත්තම ඔබන්න.

Comments

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Ashampoo Burning Studio 16 බාගන්න

අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා.  බාගන්න Version: 16.0.4 මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.  අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නෑ. Noob Forum