Skip to main content

Windows 7 වල ඇඩ්මින් ගිණුම ඇක්ටිව් කරමු.


සමහර මෘදුකාංග රන් කරන්න ඕනෙ Run as Administrator විදියට.
සමහර folder access කරන්න බෑ.

ඔබ මොහොතකටවත් සිතුවාද ඒ ඇයි කියලා? ඔබ ලොග් වුනේ ඇඩ්මින් ගිණුමෙන්නෙ? 

වින්ඩෝස් වලදි නියම(genuine) ඇඩමින් ගිනුම ඩිසේබල් වෙලයි පවතින්නෙ. ඔබ බාවිතා කරන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය install කිරීමේදි සාදනු ලැබූ අනෙක් ඇඩමින් ගිණුමයි. අපි බලමු කොහොමද මේක enable කරගන්නෙ කියලා.

Computer රයිට් ක්ලික් කොට Mange වෙත පිවිසෙන්න.
දැං පහත පරිදි වම්පස තීරුව දිගහරින්න.
Local Users and Groups > Users

දැං ඔයාට දකුණු පසින් පේනවා ඔයාගෙ පරිගණකයෙ තිබෙන ගිණුම් ටික. ඊතල සලකුනක් තිබෙන්නෙ enable නොවූ ගිණුම් වලයි.

මීලඟට Administrator මත රයිට් ක්ලික් කොට Properties යන්න. පසුව Account is disabled යන්නට දමා ඇති හරි සලකුණ ඉවත් කර ok කරන්න.


දැං ඊතල සළකුණ ඉවත් වී ඇති අතර Administrator ගිණුම ක්‍රියාත්මකය.
ඔබට අවශ්‍යය නම් නැවත Administrator මත රයිට් ක්ලික්කොට Set Password > proceed වෙත යාමෙන් Administrator ගිණුම වෙත ආරක්ෂක මුර පදයක්ද ලබාදිය හැක. දැං පරිගණකය Log off  කර Administrator වෙත පිවිසිය හැක.

මෙහිදී ඔබට අළුත්ම ඩෙස්ක්ටොප් එකක් ලැබෙන අතර පෙර ඩොකුයුමන් සෙටිං නැත (Game saves, other saves) නැවත Computer Manage වෙත ගොස් ඔබගේ පරණ ගිණුම මත රයිට් ක්ලික් කොට එය රිමූ හෝ ඩිසේබල් කල හැක. රිමූ කිරීමෙන් යූසර් ඩොකියුමන්ට්, ඩෙක්ස්ටොප් සෙටිං නොමැතී වී යයි. එබැවින් අවශ්‍යය දේ වෙනත් ස්ථාන වලට කොපිකොට තබා ගැනීම ගුණය.

ජයවේවා! 

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ.....

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Ashampoo Burning Studio 16 බාගන්න

අපි ඉස්සරම පාවිච්චි කරේ nero දැන් ඒවා අපේ පරිගණක වලට තේරුමක් නෑ. කරන්නේ CD/DVD Burn කරන එක විතරයි. ඒ උනාට ගොඩක් features තියෙනවා අපි පාවිච්චි නොකරන. ඒක නිසා Ashampoo Burning Studio වල තියෙන සරලබව නිසාම ඒක ගොඩක් ප්‍රසිද්ධ උනා.  බාගන්න Version: 16.0.4 මේ වගේ කලින් පරීක්ෂා කරන ලඳ, හොඳ තත්වයේ නියෙමට වැඩකරන දේවල් දෙන්නේ අපි විතරයි.  අපි එක්ක දිගටම ඉන්න. අපි මිනිස්සුන්ට ප්‍රශ්න දෙන්නේ නෑ. Noob Forum