Skip to main content

බොට්නෙට් එකක් හදමු - DDOS

මම මේක ලියන්න හිතුවෙ මම දාපු  "DDoS ඇටෑක් එකක් දෙමුද? HOICලිපිය හෙනට නැගලා ගිය නිසා. කවුරුත් ආසයිනෙ ඉතිං මේවට. මේක ඉගෙනගන්න IP හයිඩ් නොකර කරාට අවුලක් නෑ. ඒත් සිරාවට  IP හයිඩ් නොකර කරලා බොට්ස් ලා හිටියොත් නඩුම තමා. 
ඉතිං මේ අතරිං හොදම බොට් ස්ක්‍රිප්ට් එකක් තමයි zeus කියන්නෙ.මෙතන්ට ගියොත් zeus ගෙ කෙරුවාව බලාගත හැකි. ඒක ලොකෙ බෙහෙවින්ම නීති විරෝධීයි. තවතීනවා warbot, cythosia කියලා දෙකකුත් තව ඇති. මම දන්නෙ නෑ. මම කියා දෙන්න යන්නෙ warbot එක ඉන්ස්ටෝල් කරන හැටි. 
ඒ ගමනම කියන්න ඕනෙ ලංකාවෙ ඉන්නවා ඔහොම බොට් තියෙන උදවිය හරි යම් බොට් එකක පාලනේ හිමි අය හරි එහෙමත් නැතිනම් පිටරට බොට් කරන කෙනෙක් අදුරන අය හරි. ඉතිං මේ කට්ටිය බොහෝදුරට ලංකාවෙ වෙබ් අඩවි කරන අය. මේ අය මොකද කරන්නෙ යම් ලාංකික අඩවියක් ඔවුන්ට වඩා ඉදිරියට එනවනම් තීන පහත් කුහක කමට DDOS ඇටෑක් එකක් අර නැගී එන අඩවියට එල්ල කොට එය අඩපණ කරනවා.මචංලා කවදාවත් ඒ තැනට වැටෙන්න එපා. යම් හේතුවක් මත පමණක් DDOS කරපං 

මොනවද බොට් එකකින් කරන්න පුළුවන්,

කෙලිංම කීවොත් ඕක ප්‍රසිද්ධ කවුරුත් දන්න DDOS වලටනෙ. ඊට අමතරව ඕකෙන් ඊමේල් ස්පෑම් කරලා සල්ලි හොයන්න පුළුවන්. ඒකියන්නෙ යම් ප්‍රසිද්ධ සමාගමක් මේ නිර්ණාමික බොට් මෙහෙයුම් කරුවෙක් අල්ලගෙන ඔවුන්ට මුදල් දීලා තම දැන්වීම විසි තිස්දාහකට නෙවෙ ලක්ෂගානකට ඊමේල් කරනවා. එහෙම බොට් තීන අය spammers ලා කියලා හදුන්වනවා. එහෙම ඊමෙල් ඔබටත් දිනපතා බොහෝදුරට එනවා  දැං අපි කතා කරන්න යන එකෙන් පුළුවන් DDOS විතරයි. මම ඔය ඊමේල් කෙරුවාව ගැන අවබෝධයක් නෑ. ඒක නිසා අහන්න එපා. දැනගත්තු දාට කියන්නම්. ආ DDOS කරලත් සල්ලි හොයතෑකි ඔය ක්‍රමේටම. ඔය  zeus එකේ DDOS බෑ මයෙ හිතේ ඒකෙ වෙන සීන් එකක්. සිංහලෙන් කියන්න අමාරුයි. මෙතෙන්ට(wiki) ගියානං යම් අවබෝධයක් ලැබෙයි.


WARBOT Install කරමු.

මේ සදහා ඔයාට වෙබ් හොස්ට් එකක් ඕන PHP සහ MySQL හෝස්ට් කරන. ඔයාට නොමිලේ ඕනනම් පහත ඕන ඒකක් භාවිතා කල හැක. ඒත් ඔයාට මේක දියුණු කරන් කරගෙන යන්න ඕනනම් ගෙදර වෙබ් සර්වරයක් දාන්න වෙයි. 
http://3owl.com/
http://www.000webhost.com/
http://fav.cc/

ඔය දක්වපුවයින් සමහර ඒවායෙ SLT එකෙන් ගිණුම් හදන්න බෑ. මොකද ඒ අය SLT IP බ්ලොක් කරලා. ඒකෙන්ම පේනවනෙ ලංකාවෙ ගොයියන්ගෙ තරම. 

000webhost එකේ ගිණුමක් හැදුවා. ඒකෙන් තමා කියා දෙන්නෙ. ඔයත් ඒකෙනම් හැදුවෙ මෙතනින් ගිහින් අළුත් ඩොමේන් එකක් හදාගන්න. DDOS ගහන්නම හදනවනං IP hide කරලා virtual PC එකක කරන්න. මම සිරාවට නෙවෙ උණත් කරන්නෙ virtual PC එකක  මොකද ඇන්ටි වෛරස් වැඩසටහන අපිට මේ සදහා අවශ්‍ය දේවල් රිමූ කරනවා.
මුලින්ම මේ zip ෆයිල් එක බාගෙන ඇන්ටි වෛරස් නොමැති තැනක එක්ස්ට්‍රැක් කර ගන්න.

දැං 000webhost කන්ට්‍රෝල් පැනල් එකට ගිහින් MySQL ඩේටාබේස් එකක් හදාගන්න ඕන. පහත රූප බලන්න. (වඩාත් පැහැදිලි වීමට රූප මත ඔබන්න.)

 MySQL මත ඔබා යන්න.



ඔබ ට අවශ්‍යය පරිදි තොරතුරු ලබාදෙන්න.
පසුව Create database මත ඔබන්න.








ඉදිරි ප්‍රයෝජනය සදහා රතුපාටින් කොටු කර ඇති ප්‍රෙද්ෂය note pad එකට හෝ කොහේට හරි කොපි කර තබා ගන්න.





දැං නැවත 000webhost කන්ට්‍රොල් පැනල් එකට යන්න.


File Manager මත ඔබන්න.










File Manager මේ විදියට පෙන්නාවි. දැං public html folder එක මත ඔබා එයට පිවිසෙන්න.




දැං Upload යන්න මත ඔබන්න.



දැං දකුණු පස ඇති ස්ථානයට මම දීපු zip ෆයිල් එක ඇතුලෙ ඇති තව wbc කියලා zip එකක් ඒක තෝරලා දෙන්න. (wbc ඔයාට ඕන හැටියෙ රීනේම් කල හැක) පස්සෙ උඩ තියෙන හරි ලකුණ ඔබන්න.





ඔක්කොම හරියට අප්ලෝඩ් උනානං error නැතුව මෙහෙම පෙන්නාවි. දැං ඊතල සලකුණ ඔබලා බැක් වෙන්න.

දැං පහත විදියට ඔයාගෙ ඩොමේන් එකට යන්න.
http://yourdomain.com/wbc/install/index.php








හරියට තැනට ගියානං මෙහෙම ඒවි. දැං ඔයා කලිං නෝඩ්පෑඩ් එකේ සේව් කරගත් තොරතුරු සහ අළුත් යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් ලබාදී install මත යන්න. ඔබන්න. වැඩේ හරි නම්, installation complete  හරි successfully කියලා මැසේජ් එකක් බ්‍රව්සරේ වම්පැත්තෙ උඩිං එයි.





දැං ආයෙ file manager වලට යන්න public html > wbc එක ඇතුලට.

ඔහොම තියේවි install folder එකට tick එක දාලා delete කරන්න.



වැඩ ඉවරයි. දැං ඔයාට http://yourdomain.com/wbc කියන තැනට ගිහිං ඔයා  install කරද්දි දීපු යූසර් පාස්වර්ඩ් ගහලා ලොග් වෙත හැක.

දැං තියෙන්නෙ වෛරස් එක හදාගන්න විදිය මම දීපු zip එක ඇතුලෙ ඇති bot කියලා folder එකක් ඕක ඇතුලෙ ඇති builder සහ original කියලා file දෙකක්. ඕකෙන් builder රන් කරන්න. cmd එක එයි.


රූපෙ පරිදි තොරතුරු පුරවලා enter දිදී යන්න වැඩේ අහවර වෙලා cmd එක ඉබේ වැහෙයි. දැං කලිං කී original.exe එක තමා ඔයාගෙ වෛරස් එක. ඕන කෙනෙක්ට දෙන්න. එයා ඒක ක්ලික් කර ගමන් එයා ඔයාගෙ බූටෙක් 





හැබැයි වෛරස් ගාඩ් එක්කනම් බෑ..................
ඔවා සාර්ථක කරගන්න icon changer, crypter වගේ ටූල් භාවිතා කල හැක.

මේක තමා කන්ටෝල් පැනලෙ. ඔයාගෙ ඔන්ලයිං ඉන්න බොට්ලා අරම පෙන්නනවා.
ඔතනින් HTTP flood මත ඔබලා අවශ්‍යය තොරතුරු සපයලා attack කරන්න පුළුවන්.








එහෙනං පිට් තමා ගැටළුවක්නං ෆේස්බුක් කමෙන්ට් හෝ වෙන විදියකට කමෙන් කරන්න anonymous හෝ name url කමෙන්ට් වලට පිළිතුරු නොසැපයේ ඇ 

ජයවේවා!      

Comments

Post a Comment

ඔබේ අදහසට බෝම තුති. (ඔබගේ සියළුම අදහස් කියවන අතර, ඔබගේ ගැටළු වලට පමණක් නැවත Reply කරන බව කරුණාවෙන් සළකන්න)

Popular posts from this blog

DDoS ඇටෑක් එකක් දෙමුද? HOIC

ගෙවී ගිය අවුරුදු කීපය තුළ දැවන්තම සයිබර් ප්‍රහාරය!  හැබැයි එව්වනං ගැහුවෙ බොට් එහෙම දාලා. මෙකෙනුත් ගැහුවා FBI එකට. හෑ... මේ මොකක්ද කියන්නෙ?   ඇයි කාටවත් කියන්න ඕන නෑනෙ DDoS ගැන, හැමෝම දැං ඕක ගැන දන්නවනෙ.   හා කෙටියෙං කියන්නං මේකෙං කරන්නෙ වෙබ් අඩවියකට ට්‍රැෆික් එකක් දෙන එක. හැක් හොද දරුණු ට්‍රැෆික් එකක් අස්සෙං යන්න පුළුවන්ද? බෑනෙ. තා පහදන්න ඕනෙයි? බෑ මම දන්නෙ නෑ... බොට් නෙට් භාවිතා නොකර  DDoS ගහන්න පුළුවන් හොදම ටූල් එකක් තමයි HOIC කියන්නෙ. මම  HOIC   වැඩකරන හැටි(සිද්ධාන්ත) දන්නෙ නෑ. ඒත්, වැඩ කරවගන්න හැටි කියාදෙන්නං.  මුලිංම අවශ්‍යය හතුරු අඩවියේ ලිංකුව ගන්න.    ලිංකුවේ http:// හෝ https:// තිබිය යුතුය. http://allbloglk.blogspot.com/  පසුව HOIC රන් කරලා දකුණෙ පහල තියෙන “ + “ ලකුණ ඔබලා එන වින්ඩෝවෙ URL යටතෙ එම ලිංකුව Past (Ctrl+V) කරන්න. ඊළඟට Power යටතෙ ඔයාට අවශ්‍යය බලය දෙන්න.  High තමා හොදම ඒත් ඔයාගෙ පරිගණකය ස්ලෝ වේවි. ඒක නිසා Medium දෙන්න. Booster එකක් දැම්මොත් තවත් සාර්ථකයි. අපිට ඒ පිළිබද දැනුමක් නෑ...  ඒක එහෙම්මම තීන්න ඇරලා Add ඔබන්න. මීළඟට  THREADS  ගාන දෙන්න. ප්‍රමාණෙ ව

මයික්‍රෝසොෆ්ට්ට වෙන්න තිබුණා ලෝකේ අංක එක.

ලංකාවෙ ඇපල් කාරයො හිතන් හිටියට ස්ටීව් ජොබ්ස් වගේ ලෝකෙටම ඉන්නෙ එකම එක පොරයි ඉන්නෙ කියල, ජොබ්ස් මාමගෙ ඔලුවට ඇපල් ගෙඩිය වැටිල මොලේ පෑදෙන්න කලින් ඉඳලම බිල් මාමාට මොලේ තිබිල තියනව. හැබැයි ඉතින් ස්ටීව් මාමට වගේ ඇඟේ ගහන්න කපටි හැකියාවක් තිබිල නෑ. මේ තියෙන්නෙ ඒ වගේ බිල් මාමගෙ වැඩ ටිකක්.... Read full article

Linux Files Windows වලට Backup කරමු - CentOS

මේක මට ආව ප්‍රශ්නයක් නිසා, මම ඉගෙන ගත්තා තවත් කාට හරි ඕනේ උනොත් කියලා මේකේ දානවා. Linux වලට මම පාවිච්චි කරන්නේ CentOS මුලින්ම අපිට windows පරිගනකයක ෆෝල්ඩර් එකක් හදලා ශෙයා කරගන්න වෙනවා. ඊට අමතරව  user කෙනක් හදලා  ඒ user ට ශෙයා ෆෝල්ඩර් එකේ පර්මිෂන් දෙන්න. දැනට තියෙන user කෙනෙක් උනත් කමක් නෑ. ඒත් ආරක්‍ෂාව මදිනේ. මම ඒ ෆෝල්ඩරේ ශෙයා නේම් එක winbackup කියලා ගන්නම්. reade more...