මුලිංම කියන්න ඕකෙ මම මේ අඩවිය ගැන දැනගත්තෙ Tricks Lanka එකෙන්. ඒ වගේම මාතෘකාව සිංහලෙං දැම්මෙ මෙව්වා ඒච්චර ප්‍රසිද්ධිය හොද නෑ මෙ අඩවියෙං කරන්නෙ රෙජිස්ටර් උන අයට වෙබ් අඩවි වලට යාම සදහා ලිංකු ලබාදෙන එක. ඒ වෙබ් අඩවි වලට යාමෙන් ඔයාට Points ලැබෙනවා. එහෙම පොයින්ට්ස් ලැබුණම ඔයාටත් පුළුවන් ඔයාගෙ බ්ලොග හෝ වෙබ් අඩවියත් මෙයට එක් කරන්න. මේකෙ වෙබ් හිට්ස් පමණක් නෙවෙ තවත් බොහෝ ඒවා තීනවා. Twitter Followers Settings Twitter Tweets Settings Google +1's Settings Google+ Circles Settings MySpace Friends Settings YouTube Likes Settings YouTube Views Settings YouTube Subscribers Settings StumbleUpon Followers Settings LinkedIn Shares Settings Pinterest Followers Settings SoundCloud Followers Settings ReverbNation Fans Settings Websites Hits පහත පින්තූරය මත ඔබා එයට පිවිසෙන්න. ...