නිවේදනයයි!


නීති විරෝධී ලෙස මෘදුකාංග බෙදා හැරීම නවතා දමන ලඳි.
සිදුවූ අපහසුතාවට බලවත් කනගාටුව!

Pen එකෙන් Windows Install කරමු.



ඉතිං මම ඔයාලට කියාදෙන්නෙ Pen Drive එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන විදියයි.
Microsoft එකෙන් පොඩි Software කෑල්ලක් දීලා තියෙනවා මේකට.ඒක බාගෙන Install කරලා පහත තියෙන විදියට කරගෙන යන්න.
100% ගියාට පස්සෙ Close කරල,Restart කරල Boot setting වලට ගියාම ඔයාගෙ පෙන් එක පෙන්නාවි.ඒක තෝරලා දීලා සුපුරුදු පරිදි කරගෙන යන්න.


Download Windows 8 Developer Tools.ISO

Windows 8 Developer Preview with developer tools English, 64-bit (x64)

DOWNLOAD (4.8 GB)

Windows 8 Developer Preview English, 64-bit (x64)

DOWNLOAD (3.6 GB)

Windows 8 Developer Preview English, 32-bit (x86)

DOWNLOAD (2.8 GB)

Source: Microsoft




මම වින්ඩෝස් 8 ඉන්ස්ටෝල් කරා මෙතනිංබලන්න.හිනා වෙන්න අපා ඇ.



comments here

සතියේ ප්‍රසිද්ධ ලිපි

ප්‍රසිද්ධ ලිපි

පුංචි සින්ඩිය

Total Pageviews

අපගේ නවතම ලිපි සැණෙකින් අවශ්‍යද?

එසේනම්, Follow skiddowNET ටයිප් කොට 40404 ට SMS එකක් එවන්න(අයකිරීම් නොමැත). එසේත් නැතිනම් ඔබගේ email ලිපිනය පහතින් ඇතුළත්කොට Subscribe කරන්න.